අග්නිදිග විශ්ව විද්‍යාලෙ කොල්ලෙක් නේ මැරුනෙ බේබද් දො කිගන එක වැරදීමෙච්චර දවසක් අවංකව කැපකිරීම් කරපු මිනිස්සුන්ගෙ මහන්සිය එකදවසින් නැති කරල දැම්මා අද.
ගෝල්ෆේස් සීන් එක තව ටික දවසක් ගියානම් හොඳ ප්‍රතිපල දෙකතුනක් හරි ලැබෙන්න තිබ්බා.
බේබද්දො ටිකක් එකතුවෙලා ඔක්කොම අල කරා.

මොකන් හරි හුදෙකලා සිද්දියක් වෙච්චි ගමන්ම අනා අරගලේ ඉවරායි කියාගෙන ඇමිනෙනවනෙ