බේබද්දෝ ඩාම් ඩුම් වෙලා 🤣

Hurtz

Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    • මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්‍රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?
     
    • Wow
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    ඔයිල් මාරු කරන කතා කියන්න යන්න එපා බං දුවලත් එක්ක
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක්

    එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න.

    මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න.

    කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇයි බම් ඕකුන් ඔය පමණ ඉක්මවා බොන්නේ? :unsure:
    ඔය ඉන්දියන් කාරයො ඔහොම තමා බං .තියෙන තරමක් බොනවා
     
    • Haha
    Reactions: HmNRazor

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සූදුව වෙන් ටැ?? :unsure:🥴
    ඔව් හොදට සැර ජාති බං.
    බියර් ඒකත් ගහන්නේ ඕකුන් ස්ට්‍රෝ එකෙන් නේ හොදට වදින්න කියලා
     
    • Wow
    Reactions: HmNRazor