ඔයිල් මාරු කරන කතා කියන්න යන්න එපා බං දුවලත් එක්ක
- මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?
අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක්
එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න.
මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න.
කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා
ඔය ඉන්දියන් කාරයො ඔහොම තමා බං .තියෙන තරමක් බොනවාඇයි බම් ඕකුන් ඔය පමණ ඉක්මවා බොන්නේ?![]()
ඔව් හොදට සැර ජාති බං.සූදුව වෙන් ටැ??![]()