බේබද්දෝ වගේ බොන්නේ නැතුව Social Drinking කරන උන් ඉන්නවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    උඹලා ලංකාවේ ලිකර් ජාතිත් බොනවාද? වයින් ව්ස්කි වොඩ්කා වගේ පිටරට ජාති විතරද බොන්නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    පිට රට කාසිය විතරයි ගහන්නේ ඉතින්
    ලෝකල් ලිකර් විතරක් ගහන ගමේ ගොඩේ පාටියක් වගේ සෙට් උනොත් මොකද කරන්නේ

    social drinking walata brand eka/ hadapu rata adala naha, hard liquor (30 abv+) nm glass dekak bonw, wine (15 abv+) glass 4 bonawa
    Sandy karalada gahannea nikanma adala daanawaada. glass kiyannea purawala gahannea nane?
    ------ Post added on Nov 1, 2024 at 3:32 AM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    naha

    liquor eka anuwai, sandy krnn thiyenne monad kiyana eka anuwai thami eka depend wenne
    uba kamathima local liquor eka mokadda kamathima foreign liquor eka mokadda sandy karanawanam a deka vena venama sandy karanna kamathi monawa ekkada. mona anupathayakata vageda?

    man drinks ganne na. habai nobima inna bari thanak eddi shape venna ahanne
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    uba kamathima local liquor eka mokadda kamathima foreign liquor eka mokadda sandy karanawanam a deka vena venama sandy karanna kamathi monawa ekkada. mona anupathayakata vageda?

    liquor ekakatawth kamai naha, pleasurable high ekak naha biww kiyala mata + group 1 carcinogen ekak bonne kiyala dana dana boddi guilty feeling ekak enawa, e nisa podi glass ekak bonawa paya bagayak withara kiyava kiyava yaluwo ekka, glass dekak mn boddi un bothal deka thunak iwr karala, paya 1+ withara time ekath ghin

    local liquor ekakatwath asa naha, beers nm hodi Lion strong/ stout / tiger strong/ black

    mn danata beepuwage tikak hari asa ekakata thiyenne
    ascot pink gin + kist guava
     
    math beer nam beela thiyena dethun parak. mona magulakata bonawada kiyala hithenawa. kiri ekak the ekak coffee ekak biwwanam aduma tharame diwatawath athal ekak thiyenawa
     
    • Like
    Reactions: Fiona Dabare

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලෝකල් ලිකර් විතරක් ගහන ගමේ ගොඩේ පාටියක් වගේ සෙට් උනොත් මොකද කරන්නේ
    මම නම් ගහල හොද ආතල් එකේ ඉන්නව,මට ඔනම් සමාජ මට්ටමක හැසිරෙන්න පුළුවන් කපටි මොලයක් තියනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මම නම් ගහල හොද ආතල් එකේ ඉන්නව,මට ඔනම් සමාජ මට්ටමක හැසිරෙන්න පුළුවන් කපටි මොලයක් තියනවා.
    කියලා හිතන් ඉන්නවා. ඒත් ඇත්තටම අනෙක් උන්ට බයිට් එකක් 🫣
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,688
    11,473
    113
    හඳට කිට්ටුව
    මම නම් ඕනේ ජාතියක් බොනවා...

    බොන්නේ ආතල් එකට, ගෙදර නම් බොන්නේ බොනවා වැටෙනකන්, කබරයා යනකන්...,

    පිට තැනක නම් ලිමිට් එක තියාගෙන මාත් එක්ක ගිය එකා එක්කගෙන එන්න පුලුවන් ලෙවල් එකට තමා බොන්නේ...
     
    • Like
    Reactions: geeko and MR.YOLO

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    උඹලා ලංකාවේ ලිකර් ජාතිත් බොනවාද? වයින් ව්ස්කි වොඩ්කා වගේ පිටරට ජාති විතරද බොන්නේ
    ප්‍රියතම එක gin and tonic, ඊටපස්සෙ whiskey + coke. vodka + orange juice එහෙම ගහලා තියෙනවා. ඒත් උඩ දෙක තමා සෙට්.

    ඕනම එකක් උපරිම 150ml. ඒකත් පැය 2ක් වගේ ඇතුලත ගහන්නෙ. ලඟ නවන්න ගියොත් වදිනවා, ඊටපස්සෙ ඩ්‍රයිව් කරගන්න බෑ.
     
    • Like
    Reactions: Kolama and MR.YOLO

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Ashkelon extra fine set unoth nam bonawa, neththam bonnema nethi taram dan. eliyedinam monawa tibbath bonne ne :baffled:
    gedaradi netflix ekka shot ekak heeniyata dammoth tamai, red wine ehemath shape

    16 idan 22 withara wenakan ahu na hama ekama biwwa,. dannam :dull:
     
    • Like
    Reactions: geeko and MR.YOLO

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ගොඩක් උන් තනියම බොනවා.
    මාත් බොනවා. Stress release කරගන්න හොදයි
    මම මේ දවස් වල IMDB top movie 1 දවස ගානේ බලනවා
    බියර් කෑන් 2ක් එක්ක...