බේබි හැම වැඩකටම හොම්බ දාන්නේ ඇයි?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නාමල් වගේ කෙනෙක් වැඩ ගැන හෙව්වහම හොර වැඩ කරන්න අැමතියො බය වෙනව.ඉතිං ඒකේ වැරැද්ද මොකක්ද.අනික කවදහරි රටේ නායකකම බාරගන්න ඉන්නෙ කෙනා..දැම්මම ඕව ගැන හොයල බලල අත්දැකීම් ගන්න ඵක හොඳයි
    පට්ට හොරෙක් අනිත් හොරුන්ගේ වෑඩ බලනවා. කවදා හරි රටේ නායක කම ගන්න???????/ පුලුවන් එවුන් පීනලා හරි පලයල්ලා සෝමාලියාවට හරි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,552
    167,068
    113
    එකමත් එක රටක
    වැදගත් විදිහකට තැනකට යන කෙනෙක් නෙමේ.

    සෙරප්පු ගෙන, ෂර්ට් එක උඩින් දාගෙන.

    මම හොඳට දන්නා දෙයක් තමයි, එක්තරා රටක වියාපාරික කණ්ඩායමක් හමුවෙන්න ගියෙත් සෙරප්පු දෙකක් දාගෙන, ෂර්ට් එකක් උඩින් දාගෙන.
    මචන් අලුත් විදියට ටයි පොලු දාගෙන කෝට් ඇදගෙන ඉන්නේ සේවකයෝ..
    එහෙම උන් ටිකක් මැද්දේ casual ඇදන් ඉන්නේ ලොක්කා.. ඌත් සේවකයෝ විදියට ඇන්දම උන්ගේ ගානට වැටෙනවා.. ස’ උනත් එහෙමනේ සූට් ගහන් ඉන්න සේවකයෝ ලගට යන්නේ...
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    නාමල් වගේ කෙනෙක් වැඩ ගැන හෙව්වහම හොර වැඩ කරන්න අැමතියො බය වෙනව.ඉතිං ඒකේ වැරැද්ද මොකක්ද.අනික කවදහරි රටේ නායකකම බාරගන්න ඉන්නෙ කෙනා..දැම්මම ඕව ගැන හොයල බලල අත්දැකීම් ගන්න ඵක හොඳයි
    උඹෙ අම්මගෙ හුත්ත අදීක්ෂණ ඇමතිත් මේ ගොන් නාම්බා නේද?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    නාමල් වගේ කෙනෙක් වැඩ ගැන හෙව්වහම හොර වැඩ කරන්න අැමතියො බය වෙනව.ඉතිං ඒකේ වැරැද්ද මොකක්ද.අනික කවදහරි රටේ නායකකම බාරගන්න ඉන්නෙ කෙනා..දැම්මම ඕව ගැන හොයල බලල අත්දැකීම් ගන්න ඵක හොඳයි
    උඹ චන්දෙ දුන්නෙත් "හොර ඇමතිය" කියල දන දන නේද?
    අයි උඹල හොරුන්ව පත් කරගන්නේ ?
     
    • Like
    Reactions: Devin Kolla

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    දන්නේ නැත්නම් දැනගන්න

    මනුස්සයෙක් මුලින්ම මනින්නේ ඔහුගේ ඇඳුමෙන්, අදුමෙනුත් ඉස්සෙල්ලම කෙනෙකුගේ ඇහැ යන්නේ සපත්තුවට.

    වැදගත්කම මනින්නේ ක්‍රියාවෙන්, හැබැයි ඒක හැම තැනකට හරියන්නේ නැහැ.

    තර්ක කරන්න පුළුවන්.

    මම පොස්ට් එකේ අන්තිමට දාල තිබ්බ එක මට කිවුවේ ඒ ජාත්‍යන්තර වියාපාරික හමුව සංවිධානය කරපු කෙනා.
    අනිත් ඔක්කොම ටයි කෝට් දාල පිළිවෙලකට එනකොට බේබි යන්නේ සෙරප්පු කුට්ටමක් දාල.
    ඇවිත් හිටපු අය මුලින්ම බලන්නේ පිළිකුලෙන් සහ තමන්ව පිළිඹිබු කරන ආකාරය අනුව.

    බේබි ගැන මට අදාළ නෑ කොහොමත්... හැබැයි ඉතින් උබල වගේ හෙළ යක්ක පුත්තු නිසා තමා ලංකාව මෙහෙම තියෙන්නේ.. මොන ජඩ වැඩේ කළත් පිළිවෙලට ඇන්ඳොත් ඌ වැදගත්.. 🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,552
    167,068
    113
    එකමත් එක රටක
    බේබි ගැන මට අදාළ නෑ කොහොමත්... හැබැයි ඉතින් උබල වගේ හෙළ යක්ක පුත්තු නිසා තමා ලංකාව මෙහෙම තියෙන්නේ.. මොන ජඩ වැඩේ කළත් පිළිවෙලට ඇන්ඳොත් ඌ වැදගත්.. 🤭🤭🤭
    පිලිවලට අදින්නේ වැඩේ වැදගත් උන් බන්.
    ඔතන නාමල් එන එක තමයි සේවකයන්ට වැදගත්. උන් ටික ලස්සනට ටයි කෝට් දාල එනව.
    ලොක්කට අරුන් හම්බෙන්න යන එක ටයි කොට් අදින්න තරම් දෙයක් නෙවෙයි. ඌ casual යනවා. ස' උනත් ඕකම කරනවා.
    උනුත් සේවකයෝ වගේ ෆුල් සුට් ගැහුවම උන් දෙගොල්ලන්ගේ වෙනසක් නැති වෙන්ව.

    උන් කැමති උන්ව හම්බෙන්න එද්දී ෆුල් සුට් ගහගෙන හතරට නැවිලා එනවට. උන් ඒ විදියට යන්නේ නෑ සේවකයෝ ලගට.
    ඔන්න ඔහොම තමයි ඇදුමෙන් හරියට උස් මිටි කම් මනින්නේ අද.
    නාමලය ඌට වැදගත් වෙන උන් ටිකක් හම්බෙන්න යයි ඔය විදියට. :rofl:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    නාමල් වගේ කෙනෙක් වැඩ ගැන හෙව්වහම හොර වැඩ කරන්න අැමතියො බය වෙනව.ඉතිං ඒකේ වැරැද්ද මොකක්ද.අනික කවදහරි රටේ නායකකම බාරගන්න ඉන්නෙ කෙනා..දැම්මම ඕව ගැන හොයල බලල අත්දැකීම් ගන්න ඵක හොඳයි
    රටේ නායක කම..🤣🤣
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    උන්ට සල්ලි ඕනෑතරම් බන් (හොයන හොයපු විදි නොධනී )
    බලය විතරි උන්ට මිනිස්සුන්ගෙන් ඕනේ . එක තමඊ උන්ගේ උමතුව
    එකට තමයි ඔක්කොම රඟපෑම් . ලංකාවේ බහුතර මිනිස්සු ගොන්නු කියල උන් දන්නවා .

    උන් acting පාරින් උන්ගේ වැඩේ කරගන්නවා
     
    • Sad
    Reactions: baba-chuti

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සජිත් ගෙ හරි රනිල් ගෙ හරි බබෙක් නැද්ද බන් යූ.ඇන්.පී එකෙන් ඉල්ලන්න. හරි අපරාධෙ , එහෙම උන්න නම් බලන්න හරි තිබ්බ කොම්පෙයා කර්ලා...

    කෝමත් ඔය බනින උන් නාමල්ට් විතරක් බනින්න හේතුව්ක් තියෙනවා. ඒ හැමදාම වගේ වැඩි කාලය බලයෙ ඉන්න්ව දැකල තියෙන්නෙ රාජප්ක්ෂ් ආණ්ඩු. මොකද චතුර සේනාරත්නව දැන් උඹලට පේන්න ඉන්නවද ?? ඌට බනිනවද ? තව ගොඩාක් ඉන්නව.. පේන්න් වැඩිපුර් ඉන්න් එකාට බනින එක, ඊරිසියා කරන් එක සාමාන්‍යයි...
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,691
    2
    1,873
    113
    On a Cloud
    ඉස්සර හැම ඉදිකිරීමක් එක්කම පෙන්නන්නේ බැසිල්, ගෝටා. එහෙම තමයි පුස් චරිත පිම්බුවේ.
    දැන් හැම ඉදිකිරීමක් එකක්ම පෙන්නනේ නාම්බා, අනාගත ජනාදිපති / අගමැති.

    ඉස්සරහට මොන වැඩේ කරල ගහන කටවුට් වල උඩින්ම නාම්බාගේ photo එකක් දාල යටින් දානවා "ගරු නාමල් මැතිදුන්ගේ අදීක්ෂණය යටතේ" කියලා...ඔහොම කාලයක් යද්දී මිනිස්සු දන්නෙම නැතුව ඔළුවට දාගෙන නාමල් රටේ සෑහෙන දෙයක් කරපු කෙනෙක් කියලා. පවුලේ පුස්සන් පොරවල් කරන සාස්තරේ!!
    නාම්බා---> පොරටම ගැලපෙන නම :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බේබි ගැන මට අදාළ නෑ කොහොමත්... හැබැයි ඉතින් උබල වගේ හෙළ යක්ක පුත්තු නිසා තමා ලංකාව මෙහෙම තියෙන්නේ.. මොන ජඩ වැඩේ කළත් පිළිවෙලට ඇන්ඳොත් ඌ වැදගත්.. 🤭🤭🤭
    දැන් එතකොට ජෝ බයිඩන් සරමක් ගහල කැලිෆෝර්නියා ෆ්ලොරිඩා පැත්තේ රවුමක් එහෙම ගහනකොට කොහොම තියේද?

    කියනදේ පිළිවෙලට තේරුම් ගන්න

    හණමිටි අදහස් අපිට නැහැ

    තැනට සුදුසු දේ තියෙනවා

    ඔන්න ගංවතුර බලන්න ටයි කෝට් දාල යන්න කියනවද

    අනික මාතෘකාව වෙන අතට හරවන්න එපා...

    කතාව තියෙන්නේ බබා මොකෝ හැම එකටම ඔබ ඔබා ඉන්නේ කියල
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ප්‍රොජෙක්ට් එහෙම කරන කොට ඇමතියාට පගාව ගහන්න බෑ..... මූ තමයි ඒකට ඩීල් එක දාන්නේ. ඇමතියාට හුළං.....

    අද ලියලා තියාගන්න, ප්‍රභල ඇමතියෝ ඔක්කොම මුන්ට විරුද්ධ වෙනවා ලඟදිම.
    මූ එච්චර ගොන් වැඩක් කරයි ද අනිත් උන් තරහ කරගන්න තරම්? මූ හරකෙක් වෙන්න ඇති. ඒත් මරා කරන්න දෙන එකක් නෑ ගොං වැඩ. මරා කපටිය නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මූ එච්චර ගොන් වැඩක් කරයි ද අනිත් උන් තරහ කරගන්න තරම්? මූ හරකෙක් වෙන්න ඇති. ඒත් මරා කරන්න දෙන එකක් නෑ ගොං වැඩ. මරා කපටිය නෙ.
    He has secretaries who work as a negotiators ......he is introducing them to Project Consultants only. Ministers are not smart yet to bypassing the family trics
     
    • Sad
    Reactions: fkguy

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ සෙරප්පු දාන් එන්නේ, ශර්ට් එක උඩින් දාලා වගේ ඒවා නම් අදාලම නැති කතා. ඒවා හොදයි වෙන වැරද්දක් නැති එකෙක්ට චෝදනා කරන්න.

    මූ හොර හු%තිගේ පුතෙක්නේ බන්. හමැතැනම රින්ගන්නේ මම තමයි ඊලග ලොක්ක කියලා. මූව පුලුවන් හැමවිදියට උස්සලා තියනවා දැන්, හැබැයි තව අවුරුඩු 15-20කට මුට ජනාධිපති නම් වෙන්න බෑ. බොහෝදුරට මූ ඊලග සජිත් වෙයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    දැන් එතකොට ජෝ බයිඩන් සරමක් ගහල කැලිෆෝර්නියා ෆ්ලොරිඩා පැත්තේ රවුමක් එහෙම ගහනකොට කොහොම තියේද?

    කියනදේ පිළිවෙලට තේරුම් ගන්න

    හණමිටි අදහස් අපිට නැහැ

    තැනට සුදුසු දේ තියෙනවා

    ඔන්න ගංවතුර බලන්න ටයි කෝට් දාල යන්න කියනවද

    අනික මාතෘකාව වෙන අතට හරවන්න එපා...

    කතාව තියෙන්නේ බබා මොකෝ හැම එකටම ඔබ ඔබා ඉන්නේ කියල

    ubalata magic ehema naththam awl wage unata apita nam ehema na.. e rate untath ehema na ..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,815
    113
    Kandy
    ජනතාවගේ ඇහැට හුරු කරනවා ටික ටික එකයි කරන්නේ