බේබි හැම වැඩකටම හොම්බ දාන්නේ ඇයි?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ප්‍රොජෙක්ට් එහෙම කරන කොට ඇමතියාට පගාව ගහන්න බෑ..... මූ තමයි ඒකට ඩීල් එක දාන්නේ. ඇමතියාට හුළං.....

    අද ලියලා තියාගන්න, ප්‍රභල ඇමතියෝ ඔක්කොම මුන්ට විරුද්ධ වෙනවා ලඟදිම.

    ළඟදීම නෙවෙයි. උන් කොහොමත් කැමති නැහැ ඔය සීන් එකට. මම දන්න එකෙක් උගෙ පුතාගේ වැඩකට රජයේ ආයතනහකට කතා කරලා එතනින් උට කියල තියෙනවා මුගෙන් ලියුමක් නැතුව බැහැ කියල.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය ගොනා දැන්ම පුරුදු කරනවා ඕක නම් තව අවුරුදු 20ක් වත් යනවා මොලේ හැදෙන්න
    රටේ මොනවා හරි හොද දෙයක් උනාම මේ කලේ කියලා පුම්බන්න බලන්නේ.


    ඔය වගේ මරියෙක්ට චන්දෙ දෙන අවුන් ඉදි ද?:oops::oops::oops::oops: