බේරෙන්න ලේසිම ක්‍රමේ මේක තමයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    බේරෙන්න ලේසිම ක්‍රමේ මේක තමයි

    මේ විදියට කලොත් ලෙඩ උනත් බය වෙන්න දෙයක් නෑ ICU තියෙයි ඉතුරු වෙලා

    මිනිස්සු තොග පිටින් අවොත් තමා ඉස්පිරිතාල වල ඉඩ නැතුව මිනිස්සු මැරෙන්නේ


    :yes::yes:

    89838490_1104119539940288_3720606181408899072_o.jpg



    ලොව පුරා COVID -19 වෛරස් රෝගය පැතිර යාමේ ප්‍රධානතම ක්‍රමවේදය වූයේ මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන හරහා විසබීජ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීම මගිනි.

    කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ බොහෝමයක් රටවල් එම පාලනය ලබා ගත්තේ පොදු ස්ථානවල සෙනග එක්රොක් වීම අවම කිරීමෙනි.

    අනවශ්‍ය ලෙස සෙනග රැඳී සිටින ස්ථානවල ගැවසීමෙන් කෙනෙක් විසින් අනතුරේ හෙළන්නේ, තමා පමණක් නොව තම පවුලේ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාවයි, විශේෂයෙන් වැඩිහිටි මව්පියන්ගේ!

    රෝගය අධික ලෙස පැතිර ගිය රටවල් මෙන් මෙම තීරණය ගැනීමට පසුබට නොවී ඉතා ඉක්මනින් මෙම තීරණයට යොමුවීම රටක් ලෙස අප සියලු දෙනාම ලැබූ ජයග්‍රහණයකි.

    Health Promotion Bureau
    Science website


    How canceled events and self-quarantines save lives, in one chart


    58Qh4oY.png



    “Even if you don’t reduce total cases, slowing down the rate of an epidemic can be critical,”
    What epidemiologists fear most is the health care system becoming overwhelmed by a sudden explosion of illness that requires more people to be hospitalized than it can handle. In that scenario, more people will die because there won’t be enough hospital beds or ventilators to keep them alive.


    From 22.14 , he explains why countries need to take drastic measures to contain the virus spread. You can't stop it and it keeps coming. But these measures will slow down the rate. So, many unnecessary deaths due to the limitation of healthcare system capacity, can be avoided.


     
    • Like
    Reactions: Ithika mithika

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඔක්කොමත් හරි, Disposable mask සහ Alcohol Hand rub ගන්න තැනක් කියපංකො ලංකාවෙ!!
    චීනෙන් ඒ රෙදි ගෙන්නලා මෙහෙ මහලා සහන මිලට දෙන්න ආණ්ඩුවෙන් ප්ලෑනක් ගහලා තියෙන්නෙ. චුට්ටක් ඉවසලා හිටපන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕකට කරන්න තියෙන්නේ ඒක ළඟ සමුහයක් ඉන්න ඒවා බලල ගහල එලවන එක. හදිසි නිතිය ගේන්න ඕනා රැස්වීම් ආගමික උත්සව වගේ ඒවා තහනම් කරලා සිංහලු ටික මීටර් ගානක් දුරින් තියන්න වැඩේ කලොත් චීන්නු වගේ අපිට මේකෙන් බේරෙන්න පුළුවන්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඕකට කරන්න තියෙන්නේ ඒක ළඟ සමුහයක් ඉන්න ඒවා බලල ගහල එලවන එක. හදිසි නිතිය ගේන්න ඕනා රැස්වීම් ආගමික උත්සව වගේ ඒවා තහනම් කරලා සිංහලු ටික මීටර් ගානක් දුරින් තියන්න වැඩේ කලොත් චීන්නු වගේ අපිට මේකෙන් බේරෙන්න පුළුවන්

    තහනම් කළා නේද අද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඔෆිස් වල වැඩට ගියාම එකේ උදේ ඉඳන් හවස් වෙනකන් කට්ටියම එකට..විශබීජ විනාශ වීමක් නෑ... පැතිරෙන එක වැඩී..දැන් වහින්න ගත්තම තවත් අවුල් වෙයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඔෆිස් වල වැඩට ගියාම එකේ උදේ ඉඳන් හවස් වෙනකන් කට්ටියම එකට..විශබීජ විනාශ වීමක් නෑ... පැතිරෙන එක වැඩී..දැන් වහින්න ගත්තම තවත් අවුල් වෙයි

    විමසිල්ලෙන් ඉන්න ,
    එතන කාටවත් හෙම්බිරිස්සාව නැත්තම් බය අවෙන්න දෙයක් නෑ.
    තියනවනම් ඉතින් ලොක්ක එක්ක කතා බහ කරලා විසදුමකට එන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    විමසිල්ලෙන් ඉන්න ,
    එතන කාටවත් හෙම්බිරිස්සාව නැත්තම් බය අවෙන්න දෙයක් නෑ.
    තියනවනම් ඉතින් ලොක්ක එක්ක කතා බහ කරලා විසදුමකට එන්න.

    හෙබෙරිස්සාව ගොඩක් උන්ට තියෙ මචන්..මටත් තියෙ දැන් දවස් 4කක් වෙලේ ඉඳන් කැස්ස...regression පටන් අරන් ඉන්නෙ.. උන් රිලීස් ඉල්ලනවා..ඉතින් වැඩට නොයා කොහොමද...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    විමසිල්ලෙන් ඉන්න ,
    එතන කාටවත් හෙම්බිරිස්සාව නැත්තම් බය අවෙන්න දෙයක් නෑ.
    තියනවනම් ඉතින් ලොක්ක එක්ක කතා බහ කරලා විසදුමකට එන්න.

    කවුද බං මේ පොල් බූරුවා! මේ වගේ නොදන්න මල මගුල් ගැන අනුන්ට උපදෙස් නොදී පාන් වාටියක් කාලා බුදිය ගනින්! කොරෝනා ඉන්ෆෙක්ටඩ් සමහර අය ඒ-සිම්ප්ටොමැටික්. ඒ කියන්නේ රෝග ලක්ෂන පෙන්වන්නේ නෑ, අමාරුවක් නෑ, නමුත් රෝග වාහකයෝ. :angry::angry: