බේස්ලයින් කුලුන

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    බේස්ලයින් කුලුන

    1378557_178976878961920_285214939_n.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බැසිල් කාරයා එකෙත් පොස්ටරේ ගහලා නෙහ් ... ලොල්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මීගමුවේ. ඔය පාරයි කොළඹ බේස්ලයින් ඒකයි එක සමාන රේකාවක් වගේ හදලා තියෙන්නේ මම අහලා තියන විදියට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මීගමුවේ. ඔය පාරයි කොළඹ බේස්ලයින් ඒකයි එක සමාන රේකාවක් වගේ හදලා තියෙන්නේ මම අහලා තියන විදියට

    කොලබ බේස් ලයින් එක නම් කොලබ නගරයේ මොකද්ද සංවර්ධනයකට බේස් එක කරගත්ත කතාවක් නේ කියන්නේ. මේක විස්තරයක් දල තිබ්බනම් පට්ට
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොලබ බේස් ලයින් එක නම් කොලබ නගරයේ මොකද්ද සංවර්ධනයකට බේස් එක කරගත්ත කතාවක් නේ කියන්නේ. මේක විස්තරයක් දල තිබ්බනම් පට්ට

    ට්‍රැවල් විත් චතුර එකේ ඔය වගේ කතාවක් කිව්වා වගේ මතකයි. මේකේ 6.04 ඉඳලා මෙතන ගැන කියනවා

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කොලබ බේස් ලයින් එක නම් කොලබ නගරයේ මොකද්ද සංවර්ධනයකට බේස් එක කරගත්ත කතාවක් නේ කියන්නේ. මේක විස්තරයක් දල තිබ්බනම් පට්ට

    ඔය කියන කතාව ගැන නම් දන්නේ නෑ සහෝ බේස්ලයින් පාරේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ ප‍්‍රධාන මාර්ග සියල්ලම බේස්ලයින් පාර සමඟ සම්බන්ධ වෙනවා සමහර විට බේස්ලයින් නම දැම්මේ ඒ හින්දද දන්නේ නෑ ? :)