මානසික රෝග ගැන මං කලිනුත් කතා කරා.ඉතිම් මෙ කියන්නෙ යන්නෙ හිනා යන සමාජයෙන් විහිලුවට ලක් වන අමුතුම මානසික රෝගයක් ගැන.මෙකෙ නම තමා Boanthropy
කෙටියෙන්ම Boanthropy කියන්නෙ සාමාන්‍ය මිනිස්සු ගවයන් මෙන් හැසිරිමටය.
ඔය පහල තියෙන චායාරූප මතකද සමාජ මාධ්‍ය වල ඉතිම් විහිලුවට ලක් උනා.
ඔය චායාරූප නම් ඇත්තටම එම රෝගය තියෙන අයගෙ නොවෙයි.එම රෝගය දැනුවත් කිරිමට ගත් චායාරූප විතරයි .නමුත් එය මානසික රෝගයක් බව දන්නෙ කීයෙන් කීයද....?
සමහර විට බොන්ට්රොපි ඇති අය එළදෙනුන් සහිත කෙත්වල පවා දක්නට ලැබේ, හතර වටේ ඇවිදිමින් තණකොළ හපන විට ඔවුන් රංචුවේ සැබෑ සාමාජිකයෙකු සේ ඔවුන්ට හැගෙ.
බොන්ට්රොපි ඇති අය ගවයකු මෙන් ක්‍රියා කරන විට ඔවුන් කරන්නේ කුමක්දැයි වටහා නොගන්නා අතර, පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම අමුතු මානසික ආබාධය ඇතිවන්නේ සිහින හෝ මෝහනය නිසා බවයි.
අතීතයේ නෙබුකද්නෙශර් රජු මෙම මානසික රෝගයෙන් පෙලී ඇති ඇති බවට සාධක ඇත. බොන්ට්රොපි ගැන බයිබලයේ පවා සඳහන් කර ඇති බව සිත්ගන්නා කරුණක් වේ.
දැනට ලෝකයේ ඉතාමත් දුර්ලබ ගනයෙ රෝගයක් වීම මෙය සුවිශේෂ වේ❤❤❤
මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.
Original Article Click Here
