බොක්කට වදින සින්දු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි සහෝ:love: . උබ මේ දුන්න සින්දු දෙකම කළුනික වගේ වටිනවා. කොහෙන් හම්බුනත් කමක් නෑ... උබ අපිත් එක්ක බෙදා ගත්ත එක අගය කරනවා. තව උගේ බොක්කට වැදිලා මේ වගේ ලස්සන සින්දු තියේනම් දාහන්. මෙහ ඇත්තට කොහෙන්ද බන් මේ සින්දු ? ලොල් :confused::rolleyes::rolleyes::rolleyes:
    ක්‍රමය පී එම් කරන්නම්.:rolleyes:
    මෙන්න තවත් එකක්. රුක්මනී දේවය චිත්‍රපට වල ඇරුණු කොට යුග ගී කියල තියෙන්නේ ගායකයො 6 දෙනෙක් එක්ක විතරයි. සී.ටී. පුනාන්දු, නිමල් පුනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි, ෆීලික්ස් ඇන්ටන්, වික්ටර් රත්නායක සහ මිය යන්නට හරියට ම පැය 24ක්ට කලින් කියපු අන්තිම ගීතය ඩෙරික් ද සිල්වා සමග.මේ සියළු ම ගීත මා සතුයි.....!!!:D

    මේ වික්ටර් එක්ක කියපු ගීතය. ඔබ යන ගමනේ මාවත අවුරා.......

    http://www.mediafire.com/download.php?4n391dfsery3689
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන ඉන්න බොක්කට වදින සින්දු පිපාසාව තියන සියළු දෙනා ගේම පවසට............
    මේක සාංඝික දානයක් දෙනව වගේ මහත්ඵල මහානිසංස වැඩක් මචංලා.........
    දයාරත්න රණතුංගයන් ගේ හිමිදිරියේ හිරු එළියට - පළමු පටිගත කිරීම........

    http://www.mediafire.com/download.php?5s95fwx5dgsqg15
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    ක්‍රමය පී එම් කරන්නම්.:rolleyes:
    මෙන්න තවත් එකක්. රුක්මනී දේවය චිත්‍රපට වල ඇරුණු කොට යුග ගී කියල තියෙන්නේ ගායකයො 6 දෙනෙක් එක්ක විතරයි. සී.ටී. පුනාන්දු, නිමල් පුනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි, ෆීලික්ස් ඇන්ටන්, වික්ටර් රත්නායක සහ මිය යන්නට හරියට ම පැය 24ක්ට කලින් කියපු අන්තිම ගීතය ඩෙරික් ද සිල්වා සමග.මේ සියළු ම ගීත මා සතුයි.....!!!:D

    මේ වික්ටර් එක්ක කියපු ගීතය. ඔබ යන ගමනේ මාවත අවුරා.......

    http://www.mediafire.com/download.php?4n391dfsery3689

    සින්දු කොච්චර පරණද කියනවනම් static සද්දෙත් ඇහෙනවා. සින්දුව ලස්සනය්. simple and clear meaning .
    අනේ පි එම් කරහන්කෝ
    :love::love::yes:
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    uba api ekka share karapu hodama sinduwa > හිමිදිරියේ හිරු එළියට

    දානයක් දුන්න වගේ.. උබට පින් බන් :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි යනෝ........
    තියන ඒව ඔක්කොම අප් කරල ශෙයා කරන්න බැරි හේතුව කස්සා උඹ දන්නව නේ.......
    ගස් යන වැඩ........
    හෙමින් හෙමින් දාන්නම්.......!!!!!
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    TTj oka patta song eka ne ban...oke hindi version ekakuth thiyenawa. eke mp3 eka hoya ganna bari weida ? zara zara kiyala ekak. ekath maxxa...

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක බලන්න කොහොමද කියලා....මාර ලස්සන සොන්ග් එකක්...


    මේකේ ලස්සන තියෙන්නේ හොඳ ගලාගෙන යන බීට් එකක් තියෙනවා. එක මොහොතක් වත් සින්දුවේ රිදම් එකෙන් අපිට පිටට ගන්නේ නෑ
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    You're Beautiful-James Blunt

    My life is brilliant.
    My love is pure.
    I saw an angel.
    Of that I'm sure.
    She smiled at me on the subway.
    She was with another man.
    But I won't lose no sleep on that,
    'Cause I've got a plan.

    You're beautiful. You're beautiful.
    You're beautiful, it's true.
    I saw your face in a crowded place,
    And I don't know what to do,
    'Cause I'll never be with you.

    Yeah, she caught my eye,
    As we walked on by.
    She could see from my face that I was,
    Fucking high,(Real version)
    Flying high,(clean version)
    And I don't think that I'll see her again,
    But we shared a moment that will last till the end.

    You're beautiful. You're beautiful.
    You're beautiful, it's true.
    I saw your face in a crowded place,
    And I don't know what to do,
    'Cause I'll never be with you.
    You're beautiful. You're beautiful.
    You're beautiful, it's true.
    There must be an angel with a smile on her face,
    When she thought up that I should be with you.
    But it's time to face the truth,
    I will never be with you

    High-James Blunt

    Beautiful dawn,
    lights up the shore for me
    There is nothing else in the world,
    I'd rather wake up and see(with you)

    Beautiful dawn,
    I'm just chasing time again
    Thought I would die a lonely man,
    In endless night

    But now I'm high!
    running wild among all the stars above
    Sometimes it's hard to believe you remember me

    Beautiful dawn,
    Melt with the stars again
    Do you remember the day when my journey began?
    Will you remember the end(of time)?

    Beautiful dawn,
    You're just blowing my mind again
    Thought I was born to endless night, until you shine

    High!
    Running wild among all the stars above
    Sometimes it's hard to believe you remember me

    Will you be my shoulder
    When I'm grey and older?
    Promise me tomorrow starts with you,

    Getting high!
    Running wild among all the stars above
    Sometimes it's hard to believe you remember me

    High!
    Running wild among all the stars above
    Sometimes it's hard to believe you remember me

    Thread 1e Idea 1a maru...
    Thawa Mathak wunoth dannam....
    :P:P:P