බොක්ක උණුවෙන film ..

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    බොක්ක උණුවෙන film ..

    ඔය ගොල්ලෝ බලපු බොක්ක උණුවෙන සයිස් එකේ ෆිල්ම් එහෙම තියේ නම් මෙතම දාන්න .........
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    http://www.youtube.com/watch?v=V96uhfQ0x9A
    watch
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මන් මේ ඇත්තටම අහන්නේ .......බලලා අඩන්න පුළුවන් සයිස් එකේ ෆිල්ම්....:(:(:(
    ඇයි අනෙ අඬන්නම හදන්නේ හිනා වෙන්න පුලුවන් ඒවා බලන්නකෝ:dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    yeah story ekata bokka unuwenawa based on a true story love story ekak newei nokarapu waradakata torture wena ekkenek gana kathawak tiyennne :yes:
    එහෙනම් මාත් බලන්න ඕන ..; )
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ow godak aya films balanne hinawenna nathuwa adana ewa balala duk wenna newei habai e duka hitena films wala amuthu lassanak tiyenawa jeewithaya gana hitanna deyak tiyenawa :cool:
    හ්ම්.. :dull::)
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    සින්හල ෆිල්ම්ස් බලන්න. ලා0කීය සිනමාව ගැන හිතද්දිත් බොක්ක උනු වෙනවා...:oo: