බොක්ක උණුවෙන film ..
ඔය ගොල්ලෝ බලපු බොක්ක උණුවෙන සයිස් එකේ ෆිල්ම් එහෙම තියේ නම් මෙතම දාන්න .........
ඔය ගොල්ලෝ බලපු බොක්ක උණුවෙන සයිස් එකේ ෆිල්ම් එහෙම තියේ නම් මෙතම දාන්න .........
බොක්ක උණුවෙන film ayyoo



The Lives of Others (2006)
![]()
Rendition (2007)
![]()
බොක්ක උණුවෙන film
haha epic title![]()
mekata bokka unu wenawada![]()

ඇයි අනෙ අඬන්නම හදන්නේ හිනා වෙන්න පුලුවන් ඒවා බලන්නකෝමන් මේ ඇත්තටම අහන්නේ .......බලලා අඩන්න පුළුවන් සයිස් එකේ ෆිල්ම්....![]()

ඇයි අනෙ අඬන්නම හදන්නේ හිනා වෙන්න පුලුවන් ඒවා බලන්නකෝ![]()

එහෙනම් මාත් බලන්න ඕන ..; )yeah story ekata bokka unuwenawa based on a true story love story ekak newei nokarapu waradakata torture wena ekkenek gana kathawak tiyennne![]()
හ්ම්..ow godak aya films balanne hinawenna nathuwa adana ewa balala duk wenna newei habai e duka hitena films wala amuthu lassanak tiyenawa jeewithaya gana hitanna deyak tiyenawa![]()


එහෙනම් මාත් බලන්න ඕන ..; )
