ගෙවල් පැත්තෙ කොල්ලෙක්ගෙ අම්මයි තාත්තයි දෙන්නම කොරෝනා පොසිටිව්. හෙම්බිරිස්සාව උන එහෙම අරගෙන සතියකට පස්සෙ තමා මුන් පීසීආර් කරන්න ගිහින් තියෙන්නෙ. එතකොට ඉතින් ඒ කොල්ලගෙ තාත්තට සෑහෙන්න අමාරුයිලු. දැන් උන්ගෙ තාත්තා නාගොඩ ඉස්පිරිතාලෙ. අම්මත් නවත්තලා. අර කොල්ලයි උගෙ නංගියි නෙගටිව්.
ඒ කොල්ලත් අපේ මල ගෙදරයි බන ගෙදරයි දිගටම හිටියා. අන්තිමේ මටත් උගුර රිදෙන්නයි උගුර කහල පොඩි කැස්සක් ආවා. අද ගියා රැපිඩ් එකක් කරගන්න. අම්මෝ වෙලාවට නෙගටිව් වුනා. දැන් උගුර රිදෙන එකත් හොඳ වුනා.
ප්රයිවට් කලා නම් ඒකටත් 2,800ක් ගන්නවනෙ. වෙලාවට ආන්ඩුවෙන් ඒකත් නිකන් කරන්නෙ.