බොක්ක රත්වෙවී හිටියෙ..😖

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    සුව දරනි පැකට් එක ගන්න සතියකට සැරයක්..
    ඕක තමා ඉතින්, ඔකයි දුම් හට්ටියයි, N95 එකයි, face shield එකයි. High positive උන එවුන් එක්ක පැය 8 කට වඩා ඉදලත් එක AC කාබරේ අවුලක් නැතිව ගොඩ ගියා. ඒ උනාට මේ සතියේ මට antigen කරගන්න බැරි උන නිසා සුවර් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    5500/- to 9000/- cost eka :oo:
    Private PCR da? Ona nam ekath free karala denawa ban araken.

    Hadunoth kiyapan. Citrus eka set karannam.
    Echchara salli na 😌

    හපොයි උබ ඔහොම හිත හදා ගන්නවා. ඒකට මට හැම සතියේම එකට වැඩ කරන උන් positive වෙනවා. ඔක්කොම ලගම ඉන්න උන් :lol: :lol::lol:

    දිගටම antigen තමා සතිය ගානේ. ගිය සතිය වෙකම්ම අවුලක් නෑ. මේ සතියේ මාව මග ඇරලා අනිත් උන් 4 දේනෙක් කරා උන්ට අවුලක් නෑ. උන්ට positive උනොත් තමා අපේ අයෙ කරන්නේ.
    ඔය තියරිය මෙච්චර කල් නම් හරිගියා, මේ පාර මගෙන් තමා කෙල උනොත් කෙල වේන්නේ.
    Ammoo 😖

    අපොයී තාම පොඩීනේ.
    කොහෙන්ද බන් රැපිඩ් ඇන්ටිජන් එක කලේ??
    කටුකුරුන්ද හෙද විද්‍යාලය
    ------ Post added on Jun 26, 2021 at 8:16 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හොදයිද බන් කොහොන්ද ගන්න පුලුවන්
    සුවදරනි කියන්නේ මැජික් එකක් නෙමේ කොරෝනා වලට හදපු බීපු ගමන් හොද වෙන්න... මිනිස්සු හිතන්නේ මචන් එහෙමයි එක ගැන.. සුවදරනි එක සෙම කොන්ටෝර්ල් එකේ තියා ගන්න උදවුවක් වෙනවා.. කොරෝනා වලට වෙන්නත් සෙම නගින එකනේ පෙනහලුවේ..

    ගන්න පුළුවන් ෆාමසි වලින්, බෙහෙත් බඩු කඩ වලින් .. දැන් නම් සමහර සිල්ලර කඩවලත් තියෙනවා බන් අපේ පැත්තේ නම්..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Thama nam akkala innawa. Scla oatan gaththama egolloth yai. Ehe yannath bane mehe wahala. Innawa ithin ethakota thaniyama.
    We enter this world alone and we leave this world alone....but we all go through life together.
    Remember that old song " Thaniwai upanne...thanwai marenne...." That's the ultimate reality.
    But meanwhile, you change and adapt to the situation, take the challenge. Probably soon you will marry and things change. In the interim have courage.
    The best of luck to you.
     
    • Wow
    Reactions: Heshan Daminda