බොක්ක රත්වෙවී හිටියෙ..😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    ගෙවල් පැත්තෙ කොල්ලෙක්ගෙ අම්මයි තාත්තයි දෙන්නම කොරෝනා පොසිටිව්. හෙම්බිරිස්සාව උන එහෙම අරගෙන සතියකට පස්සෙ තමා මුන් පීසීආර් කරන්න ගිහින් තියෙන්නෙ. එතකොට ඉතින් ඒ කොල්ලගෙ තාත්තට සෑහෙන්න අමාරුයිලු. දැන් උන්ගෙ තාත්තා නාගොඩ ඉස්පිරිතාලෙ. අම්මත් නවත්තලා. අර කොල්ලයි උගෙ නංගියි නෙගටිව්.

    ඒ කොල්ලත් අපේ මල ගෙදරයි බන ගෙදරයි දිගටම හිටියා. අන්තිමේ මටත් උගුර රිදෙන්නයි උගුර කහල පොඩි කැස්සක් ආවා. අද ගියා රැපිඩ් එකක් කරගන්න. අම්මෝ වෙලාවට නෙගටිව් වුනා. දැන් උගුර රිදෙන එකත් හොඳ වුනා. 😌

    ප්‍රයිවට් කලා නම් ඒකටත් 2,800ක් ගන්නවනෙ. වෙලාවට ආන්ඩුවෙන් ඒකත් නිකන් කරන්නෙ. 😌
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    සුව දරනි පැකට් එක ගන්න සතියකට සැරයක්..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලොකුවට බෝවෙන්නෙ නෑ බං.එකට සිගරට් එක ගහලා 1කන්ටැක් වෙලා දෙන්නෙක් ගියා අපේ.උන් ගෙන් එකෙක්ට පොසිටිව් .සිගරට් එක දෙවනියට ඉල්ලන් ගහපු කෙනාට නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    වෙලාවට ආන්ඩුවෙන් ඒකත් නිකන් කරන්නෙ
    kohenda ban ?
    ගෙවල් පැත්තෙ කොල්ලෙක්ගෙ අම්මයි තාත්තයි දෙන්නම කොරෝනා පොසිටිව්. හෙම්බිරිස්සාව උන එහෙම අරගෙන සතියකට පස්සෙ තමා මුන් පීසීආර් කරන්න ගිහින් තියෙන්නෙ. එතකොට ඉතින් ඒ කොල්ලගෙ තාත්තට සෑහෙන්න අමාරුයිලු. දැන් උන්ගෙ තාත්තා නාගොඩ ඉස්පිරිතාලෙ. අම්මත් නවත්තලා. අර කොල්ලයි උගෙ නංගියි නෙගටිව්.

    ඒ කොල්ලත් අපේ මල ගෙදරයි බන ගෙදරයි දිගටම හිටියා. අන්තිමේ මටත් උගුර රිදෙන්නයි උගුර කහල පොඩි කැස්සක් ආවා. අද ගියා රැපිඩ් එකක් කරගන්න. අම්මෝ වෙලාවට නෙගටිව් වුනා. දැන් උගුර රිදෙන එකත් හොඳ වුනා. 😌

    ප්‍රයිවට් කලා නම් ඒකටත් 2,800ක් ගන්නවනෙ. වෙලාවට ආන්ඩුවෙන් ඒකත් නිකන් කරන්නෙ. 😌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    වෙලාවට ආන්ඩුවෙන් ඒකත් නිකන් කරන්නෙ
    kohenda ban ?
    කලුතර නර්සින් ස්කූල් එකේ.

    koi ekatath steam parak dapan daily. ara herbal drink ekath bona eka hodai immunity improve wenawa
    ඔව් මේ දවස් ටිකේම කලා.
     
    • Like
    Reactions: Solo Rider and saja

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ගෙවල් පැත්තෙ කොල්ලෙක්ගෙ අම්මයි තාත්තයි දෙන්නම කොරෝනා පොසිටිව්. හෙම්බිරිස්සාව උන එහෙම අරගෙන සතියකට පස්සෙ තමා මුන් පීසීආර් කරන්න ගිහින් තියෙන්නෙ. එතකොට ඉතින් ඒ කොල්ලගෙ තාත්තට සෑහෙන්න අමාරුයිලු. දැන් උන්ගෙ තාත්තා නාගොඩ ඉස්පිරිතාලෙ. අම්මත් නවත්තලා. අර කොල්ලයි උගෙ නංගියි නෙගටිව්.

    ඒ කොල්ලත් අපේ මල ගෙදරයි බන ගෙදරයි දිගටම හිටියා. අන්තිමේ මටත් උගුර රිදෙන්නයි උගුර කහල පොඩි කැස්සක් ආවා. අද ගියා රැපිඩ් එකක් කරගන්න. අම්මෝ වෙලාවට නෙගටිව් වුනා. දැන් උගුර රිදෙන එකත් හොඳ වුනා. 😌

    ප්‍රයිවට් කලා නම් ඒකටත් 2,800ක් ගන්නවනෙ. වෙලාවට ආන්ඩුවෙන් ඒකත් නිකන් කරන්නෙ. 😌
    උබ මොකද කරන්නේ මචං තනියමද දැන් ඉන්නේ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    හපොයි උබ ඔහොම හිත හදා ගන්නවා. ඒකට මට හැම සතියේම එකට වැඩ කරන උන් positive වෙනවා. ඔක්කොම ලගම ඉන්න උන් :lol: :lol::lol:

    දිගටම antigen තමා සතිය ගානේ. ගිය සතිය වෙකම්ම අවුලක් නෑ. මේ සතියේ මාව මග ඇරලා අනිත් උන් 4 දේනෙක් කරා උන්ට අවුලක් නෑ. උන්ට positive උනොත් තමා අපේ අයෙ කරන්නේ.
    ඔය තියරිය මෙච්චර කල් නම් හරිගියා, මේ පාර මගෙන් තමා කෙල උනොත් කෙල වේන්නේ.