මගේ කකුල් දෙක පණ නැතුවෙලා චූ බර හැදුණා යකෝව්!!!!!
අම්මපා නිකං ඇගේ හිරිගඩු පිපුණා බං......
මට වරක් අඩි 80ක විතර උසකින් පනින්න උනා මගේ ජීවිතේ බේර ගන්න. වලලුකර උළුක් වුණා. අතේ තිබ්බ උපකරණය දෙකට කැඩුණා මොකද ඒක යටි පතුලට තියං පැන්නේ......
එදා ඉදං මං උස තැන්වලට බයයි යකෝ...........![]()
mokak welada uba 80 feet walin pannae?
අම්මෝ බන් අඩි 80 උඩින් පනිනවා කියන්නේ?
යකෝ උබ සුපර් මෑන්ද?
උබ පැනලා තියෙන්නේ මාර උඩකින්නේ?
පොල්ගහකුත් උසයන්නේ (growing up to 30 m, 98 ft tall) මේ ප්‍රමානයට... අඩි 80 කියන්නේ හෙන දඩාරෙට හැදිච්ච පොල් ගහක උසනේ?
උබ බේරුනා පුදුමයිනේ? 
80ft = 24.384m
උබ පැනපු උස මීටර 24.384... අම්බෝ! හිතෙන කොටත් ඇට දෙක සීතල වෙනවා...

Last edited:



