බොක්ක cool වෙන Photos

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මගේ කකුල් දෙක පණ නැතුවෙලා චූ බර හැදුණා යකෝව්!!!!!

අම්මපා නිකං ඇගේ හිරිගඩු පිපුණා බං......

මට වරක් අඩි 80ක විතර උසකින් පනින්න උනා මගේ ජීවිතේ බේර ගන්න. වලලුකර උළුක් වුණා. අතේ තිබ්බ උපකරණය දෙකට කැඩුණා මොකද ඒක යටි පතුලට තියං පැන්නේ......
එදා ඉදං මං උස තැන්වලට බයයි යකෝ...........:(

mokatada ban adi 80 kin panne? :baffled:
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මුන්ට පිස්සු, කාලා බීල ආතල් එකේ ඉන්නෙ නැතු#

     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුන් නම් නිදා ගෙනත් ඉන්නවා නින්ද
    යනවට ගානක් දෙන්න වටිනවා බන් :baffled:

    අපේ උන් මෙහේ ටවර් වලට නගිනවා මෙගේ නම් මක්කද වගේ ෆොටෝ
    එක බැලුවත් වැඩිය නෑ මීටර් 150 වගේනේ :rofl: