පිස්සුද බං අවුලක් කරගන්න එපා.. වැඩිහිටියො හැටියට උඹලා ළමයි ගැන හොයනවා මදි මචං.. අනික උන්ට අවවාද කරන්න බලපං.. නැත්තං ඕකා දෙවනි පාර වැඩේ කරලා තමා නවතින්නෙ.. ඕවට ඉඩ දෙන්න එපා..
පොස්ටිනෝර් ටූ දෙන්න එපා ඒ පොඩි එකීට.. මොකකින් මොකක් වෙයිද දන්නෑ.. ඕවා හිතන තරම් ලේසි නෑ..
ඔවු බන්




බොක්ස් එකට මුන් රිංගලා තියෙන්නෙත් බොරු ගහලා අදුරන එකෙක් අල්ලාගෙන බලහන්කො බන් මුන්ගේ වැඩ
කෙල්ල කියනවලු මැරෙනවා කියලා ඒකමයි බන් බය, මම ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැති නිසා ඇහුවේ, මේ හැමෝම කියන විදියට බබෙක් මුන් කල දේවල් අනුව සෙට් වෙන්න බෑ නේ, හැමෝටම පින් ජය! 
උඹ කොහොමෙයි ඔච්චර ෂුවර් එකට ගැහුවේ නැ කියන්නේ
උඹ නේද ගියේ ඇත්ත කියහන් බන් 