බොක්ස් ආතල්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    පිස්සුද බං අවුලක් කරගන්න එපා.. වැඩිහිටියො හැටියට උඹලා ළමයි ගැන හොයනවා මදි මචං.. අනික උන්ට අවවාද කරන්න බලපං.. නැත්තං ඕකා දෙවනි පාර වැඩේ කරලා තමා නවතින්නෙ.. ඕවට ඉඩ දෙන්න එපා..

    පොස්ටිනෝර් ටූ දෙන්න එපා ඒ පොඩි එකීට.. මොකකින් මොකක් වෙයිද දන්නෑ.. ඕවා හිතන තරම් ලේසි නෑ..

    ඔවු බන් :yes:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මේකට මොනවා හරි ටයිප් කරන්න හිතුනේ විකියා බයිස්කෝප් එකේ මහන්සි වෙලා Subtitle හදන නිසා.
    ඒත් මේක මෝඩ ආතල් එකක් නෙවෙයි කියලා හිතනවා.:yes::yes:

    පලවෙනි එක මෙහෙම ලිංගික වශයෙන් උත්තේජනයක් එක පාරටම නුහුරු කාන්තා සිරුරක් ඇතුලේ සිද්ධ වුනාම ඊට පසුව එන පළවෙනි ඔසප් වීම පොඩ්ඩක් කල් යනවා.සමහර වෙලාවට මුල්ම එකේ විතරක්මත් නෙවෙයි.ඒ නිසා ඔසප් දිනය පමාවීම ගැන හිතන්න එපා.:frown::frown:

    අනික,ජීව විද්‍යා අංශයෙන් යමක් දන්න අය දන්නවා එති එක් ඩිම්බයක් සංසේචනය කරන්න ශුක්‍රාණුවක් යන්න ඕනි දුර.වෙන්න ඕනි මහන්සිය.ඒක හරියට වුනේ නැති වුනාම තමයි අද සමාජේ ගොඩක් අඹු සැමියන් දරු පැටියෙක් නැතිව දුක් විඳින්නේ.:no::no:
    අත ගැවට ඕක වෙන්නේ නෑ කියලා කට්ටිය කිව්වනේ.මමත් කියන්න ඕනි නෑ.:yes::yes:එක් ඩිම්බයක් හරියට සංසේචනය කරලා යුක්තාණුවක් දක්වා යන්න පැලෝපීය නාලයට ඇතිලු වෙන්න ඕන අවම ශුක්‍රාණු ප්‍රමාණය මිලියන ගාණනක්.මතක විදියට මිලියන 05ක්.එහෙව් එකේ මේ වගේ පොඩි පොඩි ආතල් නිසා කෙල්ලෙක් බඩ වෙන්නේ නෑ.:dull::dull:

    මේ ගිය ගමන වැරඩියි කියලා මට කියන්න බෑ.
    මොකද අපි අවුරුදු 20දි කරපුව දැන් එවුන් 13දි කරනවා.
    ඒත් මචං කෙල්ලට පොඩි කාලෙම ඔලුවට දාන්න එපා පෙත්තක් ගහලා මොක කලත් කමක් නෑ කියන එක.
     
    • Like
    Reactions: wiki

    එල මචං :) බොක්ස් එකට මුන් රිංගලා තියෙන්නෙත් බොරු ගහලා අදුරන එකෙක් අල්ලාගෙන බලහන්කො බන් මුන්ගේ වැඩ :( කෙල්ල කියනවලු මැරෙනවා කියලා ඒකමයි බන් බය, මම ඔය සබ්ජෙක්ට් එක දන්නේ නැති නිසා ඇහුවේ, මේ හැමෝම කියන විදියට බබෙක් මුන් කල දේවල් අනුව සෙට් වෙන්න බෑ නේ, හැමෝටම පින් ජය! :yes:
     
    • Like
    Reactions: JaaduWixx

    Darknight123

    Member
    Jun 16, 2014
    14
    3
    0
    ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි .කෙල්ලව බය නොකර තියපන් .බයෙන් ඉන්නකොට කොමත් ඕක කල් යනවා .
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචං කෙල්ලට පොඩි කාලෙම ඔලුවට දාන්න එපා පෙත්තක් ගහලා මොක කලත් කමක් නෑ කියන එක.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි .කෙල්ලව බය නොකර තියපන් .බයෙන් ඉන්නකොට කොමත් ඕක කල් යනවා .

    මචං කෙල්ලට පොඩි කාලෙම ඔලුවට දාන්න එපා පෙත්තක් ගහලා මොක කලත් කමක් නෑ කියන එක.

    aniwa :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔතන ප්‍රශ්නේ ඩෙට් සමහර කෙල්ලොන්ගේ ඔරිජිනල් එන්න තියෙන ටයිම් එකට නෙමෙයි සමහර කාලවල් වල පරක්කු වෙලාත් හැදෙනවා. එහෙම උනහම එකී 15 කියල හිතාගෙන කිව්වට ඒ මාසේ එන්න තිබ්බ දවස 15 නැතුව වෙන පරක්කු වෙච්ච දවසක් නම් සමහර විට 19 වගේ එන්න නම් තිබ්බේ.. ගහල තියෙනවා කලින් වැඩියි නෙහ්? එතකොට එක හිටලද දන්නේ නැහැ..

    දැන් උඹ ආතල් එකේ ඔහොම හිටියට සිරාවටම හිටලද දන්නේ නැහැ.. ඇබෝෂන් නම් කරන්න යන්න එපා මචං එක කෙල්ලගේ ජීවිතේටත් හොඳ නැහැ ඉසස්රහට ළමයෙක් හදාගන්නත් බැරි වෙය්. ඒ නිසා හම්බුනොත් හදපන්.
    එක එක පෙති ගහන්දත් යන්න එපා අන්තිමට අංග විකල එකෙක් එහෙම හම්බුනොත් එහෙම බඩු පැකට් නෙහ්? දැන් පරක්කු වැඩියි නං ඔහොම ඉඳල බලපන් මොකෝ වෙන්නේ කියල.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් කෙල්ලෙක්ට කාලකින් ආතල් එකක් හම්බෙලා නැත්තන් හරි පලවෙනි පාරටනම් ඔහොම චූන් එකක් ආවේ hormone unbalance වෙලා ඔහොම ඒවා වෙනවා.... :yes:

    ඕක කේස් එකක් නෙමෙයි...ඒත් යකෝඅ අරූව බැනලා හදපන්.....යකෝ පව් යකෝ තාම සාපෙවත් කරපු නැති කෙල්ලන්ව අනාත කරන්න එපා කියපන්.....මම හිතුවේ උබේ මලයා 18වත් පනපු එකෙක් වෙන්න ඇති කියලා.....නෙදකින්....:angry:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඔතන ප්‍රශ්නේ ඩෙට් සමහර කෙල්ලොන්ගේ ඔරිජිනල් එන්න තියෙන ටයිම් එකට නෙමෙයි සමහර කාලවල් වල පරක්කු වෙලාත් හැදෙනවා. එහෙම උනහම එකී 15 කියල හිතාගෙන කිව්වට ඒ මාසේ එන්න තිබ්බ දවස 15 නැතුව වෙන පරක්කු වෙච්ච දවසක් නම් සමහර විට 19 වගේ එන්න නම් තිබ්බේ.. ගහල තියෙනවා කලින් වැඩියි නෙහ්? එතකොට එක හිටලද දන්නේ නැහැ..

    දැන් උඹ ආතල් එකේ ඔහොම හිටියට සිරාවටම හිටලද දන්නේ නැහැ.. ඇබෝෂන් නම් කරන්න යන්න එපා මචං එක කෙල්ලගේ ජීවිතේටත් හොඳ නැහැ ඉසස්රහට ළමයෙක් හදාගන්නත් බැරි වෙය්. ඒ නිසා හම්බුනොත් හදපන්.
    එක එක පෙති ගහන්දත් යන්න එපා අන්තිමට අංග විකල එකෙක් එහෙම හම්බුනොත් එහෙම බඩු පැකට් නෙහ්? දැන් පරක්කු වැඩියි නං ඔහොම ඉඳල බලපන් මොකෝ වෙන්නේ කියල.
    ගහලා නෑ බන් ,,,
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගහලා නෑ බන් ,,,

    ගහල හෝ pre cum වලින් හෝ මොන රෙද්දකින් හරි මන් කිව්වේ. අනික උබ නෙමෙයි නේ ගියයි කිව්වේ :rolleyes: උඹ කොහොමෙයි ඔච්චර ෂුවර් එකට ගැහුවේ නැ කියන්නේ :rofl: උඹ නේද ගියේ ඇත්ත කියහන් බන් :frown:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පිස්සුද යකෝ... බය නැතුව හිටු... එහෙම ළමයි හම්බවෙනවනන් ඉතිං මොනව කරන්න බැරිද...
    එහෙම කිව්වේ කොහොමද? මූව ටිකක් බය කොරල අන්ඩවල වයින්ඩ් කරලා ගනින්කෝ බං අර ස්කර්විය කියනවා වගේ :rofl:
     
    thanujaka

    Well-known member
  • එහෙම කිව්වේ කොහොමද? මූව ටිකක් බය කොරල අන්ඩවල වයින්ඩ් කරලා ගනින්කෝ බං අර ස්කර්විය කියනවා වගේ :rofl:

    මූ බයවෙලා පපුවේ අමාරුව හැදිලා කී බෝර්ඩ් එක උඩම මැරිලා වැටෙයි යකෝ...:rofl:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඔතන ප්‍රශ්නේ ඩෙට් සමහර කෙල්ලොන්ගේ ඔරිජිනල් එන්න තියෙන ටයිම් එකට නෙමෙයි සමහර කාලවල් වල පරක්කු වෙලාත් හැදෙනවා. එහෙම උනහම එකී 15 කියල හිතාගෙන කිව්වට ඒ මාසේ එන්න තිබ්බ දවස 15 නැතුව වෙන පරක්කු වෙච්ච දවසක් නම් සමහර විට 19 වගේ එන්න නම් තිබ්බේ.. ගහල තියෙනවා කලින් වැඩියි නෙහ්? එතකොට එක හිටලද දන්නේ නැහැ..

    දැන් උඹ ආතල් එකේ ඔහොම හිටියට සිරාවටම හිටලද දන්නේ නැහැ.. ඇබෝෂන් නම් කරන්න යන්න එපා මචං එක කෙල්ලගේ ජීවිතේටත් හොඳ නැහැ ඉසස්රහට ළමයෙක් හදාගන්නත් බැරි වෙය්. ඒ නිසා හම්බුනොත් හදපන්.
    එක එක පෙති ගහන්දත් යන්න එපා අන්තිමට අංග විකල එකෙක් එහෙම හම්බුනොත් එහෙම බඩු පැකට් නෙහ්? දැන් පරක්කු වැඩියි නං ඔහොම ඉඳල බලපන් මොකෝ වෙන්නේ කියල.

    පිස්සුද යකෝ... බය නැතුව හිටු... එහෙම ළමයි හම්බවෙනවනන් ඉතිං මොනව කරන්න බැරිද...

    ගහල හෝ pre cum වලින් හෝ මොන රෙද්දකින් හරි මන් කිව්වේ. අනික උබ නෙමෙයි නේ ගියයි කිව්වේ :rolleyes: උඹ කොහොමෙයි ඔච්චර ෂුවර් එකට ගැහුවේ නැ කියන්නේ :rofl: උඹ නේද ගියේ ඇත්ත කියහන් බන් :frown:

    එහෙම කිව්වේ කොහොමද? මූව ටිකක් බය කොරල අන්ඩවල වයින්ඩ් කරලා ගනින්කෝ බං අර ස්කර්විය කියනවා වගේ :rofl:

    මූ බයවෙලා පපුවේ අමාරුව හැදිලා කී බෝර්ඩ් එක උඩම මැරිලා වැටෙයි යකෝ...:rofl:

    එල තුති! :yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පොස්ටිනෝ දෙන්න එපා බන් පොස්ටිනෝ ජිවිත කාලෙට දෙපාරට වැඩ දුන්නොත් අයෙම බබාලා හදන්න බැරි වෙනවලු. වෙනවලු.පෙත්ත ගැහුවට පස්සෙත් එක එක සින් වෙනවා කෙල්ලට date වගේ ගොඩක් දවස් වෙනකල් ලේ යන්න ගන්නවා.ප්‍රෙග්නට් ද කියලා සුවර් නැතිනම් පාමසියකින් ප්රෙග්නසී ටෙස්ට් කරන ස්ට්‍රිප් එකක් අරන් දීලා කෙල්ලට කියන්න එකට චු කරන්න කියල එටකොට හරියටම දැන ගන්න ප්ලුවන්
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹ දඟලන දැඟලිල්ලේ හැටියට නම් පුතේ මේ සීන් එක වෙලා තියෙන්නේ උඹටම තමයි. :P:P:P:P

    කොහොම උනත් කෙල්ලගේ ඔසප් චක්‍රය මීට කලින් ක්‍රමවත්ව දවස් 28 න් 28 ට උනාද? මේ සීන් එක උනේ හරියටම ඩේට් දවසට කලින් දවසේ කියලා ෂුවර්ද? මේ දෙක හරි නම් බඩුම තමයි උඹ බේරුනා මචෝ. කිරි ගහට ඇන්නා සේ කියන්නේ, බය නොවී හිටු. විද්‍යාත්මකව මෙතන දරුවෙක් පිලිසිඳ ගැනීමේ අවදානමක් නෑ. :yes::yes::yes:

    ඔහොම කිව්වට ඉතින් ආයේ ඩේට් වෙනකල් පපුවේ ආප්ප පුච්ච පුච්ච හිටපන් මයේ පුතා. :P:P

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: