බොක්සිං ගහන අගමැති තුමා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ෆිට් ඵකේ ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න ගිහින් වෑල් ඵකක් පැන්නොත් බඩුම තමා..😐
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    2907b8adb44f15418a31a629fb3434ed-L.jpg
     
    • Haha
    Reactions: castellain

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇවිදගන්නත් බැහැ ලොක්කට දැන් කවුරුත් අල්ලන්නේ නැත්තං. නෙවිල්කාරයා වලිගෙ වගේ පස්සෙන් ඉන්නේ හැම වලේම.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    විමල්ල කරන්න යන අලුත්ම ගේමෙක මොකක් වියහැකිද?
    විමල් කිසිදින රාජපක්ශ රජයකට එරෙහි නොවෙන්නෙකි.ඔහු අද ජැටිය දීමට සම්පෘන විරුද්ද බව කියයි.ආන්ඩුව ජැටිය දෙන බව කියා ඒකට විරුද්දව රැල්ලක් ඇතිවීමට හිතාමතා අවකාශයක් ඇති කලාද? ඇත්තටම ආදානිට ඕක දෙන්න හිට්යෙ නැද්ද? විමල්ල 20 ගේන කේස් එකේදි විරුද්ද වෙලා ආවසාන දවසෙ කිව්වෙ ජනපතිතුමා සන්වේදී උනා නරකක් කරන්නෑ කිව්ව අපිත් එතුමට විස්වාසෙ පලකලා 69 පැතුම එයයි කියල.මේසැරේ විමල් ගම්මපිලලගෙ ගේම් එක මොකක් වේද..

    ජනපතිතුමාව වටේ ඉන්න පිරිසක් නරක්කරන්න ගියා එතුමාට ඒක අවබෝදකරල දුන්නම තෙරුම් ගත්ත එතුම ඔහොම හිටියට බබාවගෙ එතුම මේව දැනෙගෙන ඉදලම නෑ,කියය්ද
     
    • Like
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    විමල්ල කරන්න යන අලුත්ම ගේමෙක මොකක් වියහැකිද?
    විමල් කිසිදින රාජපක්ශ රජයකට එරෙහි නොවෙන්නෙකි.ඔහු අද ජැටිය දීමට සම්පෘන විරුද්ද බව කියයි.ආන්ඩුව ජැටිය දෙන බව කියා ඒකට විරුද්දව රැල්ලක් ඇතිවීමට හිතාමතා අවකාශයක් ඇති කලාද? ඇත්තටම ආදානිට ඕක දෙන්න හිට්යෙ නැද්ද? විමල්ල 20 ගේන කේස් එකේදි විරුද්ද වෙලා ආවසාන දවසෙ කිව්වෙ ජනපතිතුමා සන්වේදී උනා නරකක් කරන්නෑ කිව්ව අපිත් එතුමට විස්වාසෙ පලකලා 69 පැතුම එයයි කියල.මේසැරේ විමල් ගම්මපිලලගෙ ගේම් එක මොකක් වේද..

    ජනපතිතුමාව වටේ ඉන්න පිරිසක් නරක්කරන්න ගියා එතුමාට ඒක අවබෝදකරල දුන්නම තෙරුම් ගත්ත එතුම ඔහොම හිටියට බබාවගෙ එතුම මේව දැනෙගෙන ඉදලම නෑ,කියය්ද
    Vennath puluvan. Kohomath ithin heta deken ekak veine. Ehema vunoth oota redi na. :lol:

    පඩ ශෝ බන්. ගෙදර වෙලා බනක් බාවනාවක් කරන් ඉන්නෙ නැතිව කුලුනු අටව අටව රටම කනවා.

    ගෙවපන්කො ණය....කන්ද..
    A clip eka ganna paya keeyak giyada danna.
    ------ Post added on Jan 30, 2021 at 9:03 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    විමල්ල කරන්න යන අලුත්ම ගේමෙක මොකක් වියහැකිද?
    විමල් කිසිදින රාජපක්ශ රජයකට එරෙහි නොවෙන්නෙකි.ඔහු අද ජැටිය දීමට සම්පෘන විරුද්ද බව කියයි.ආන්ඩුව ජැටිය දෙන බව කියා ඒකට විරුද්දව රැල්ලක් ඇතිවීමට හිතාමතා අවකාශයක් ඇති කලාද? ඇත්තටම ආදානිට ඕක දෙන්න හිට්යෙ නැද්ද? විමල්ල 20 ගේන කේස් එකේදි විරුද්ද වෙලා ආවසාන දවසෙ කිව්වෙ ජනපතිතුමා සන්වේදී උනා නරකක් කරන්නෑ කිව්ව අපිත් එතුමට විස්වාසෙ පලකලා 69 පැතුම එයයි කියල.මේසැරේ විමල් ගම්මපිලලගෙ ගේම් එක මොකක් වේද..

    ජනපතිතුමාව වටේ ඉන්න පිරිසක් නරක්කරන්න ගියා එතුමාට ඒක අවබෝදකරල දුන්නම තෙරුම් ගත්ත එතුම ඔහොම හිටියට බබාවගෙ එතුම මේව දැනෙගෙන ඉදලම නෑ,කියය්ද
    ඔතන කරන්නෙ බන් උද්ඝෝෂණය හයිජැක් කරන එක. ඒ පැත්තෙම උන් කරද්දි උන්ටම තමයි වැඩි අවධානයක් යන්නෙ. විපක්ෂෙ උන් කරනවට වඩා මුනුත් මෙහෙම විරුද්ධයි ගගා කතාවෙන්නෙ උන් ගැනනෙ.
    එතකොට ඇත්තටම විරුද්ධ උන් කරන උද්ඝෝෂණය යට යනවා.
    අනික තව ඇත්තටම විරුද්ධ උන් කොටසකුත් ඔය පස්සෙන් වැටෙනවා.

    ඊටපස්සෙ අන්තිම මොහොතේ සටන පාවාදීලා අරුන්ටම එකතු වෙනවා. එතකොට වෙන එකෙක්ට විරුද්ධ වෙන්න වෙලාවක් නෑ වැඩේ කෙරිලා.

    දැන් බලපන් 20ටත් නැටුවෙ ඔය නාඩගමමනෙ. මේකටත් වෙන්නෙ ඔය ටිකම තමයි.

    ඔය පන්ච් එකක් එක්ක කකුල් එහා මෙහා වෙන්නත් ඕනනෙ.
    ------ Post added on Jan 31, 2021 at 12:10 AM