බොක්සිං මංජුගේ රන් පදක්කම ගැලවෙන ලකුණු

ekrox

Member
Sep 11, 2009
577
22
0
බොක්සිං මංජුගේ රන් පදක්කම ගැලවෙන ලකුණු

පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්ලාභි මංජු වන්නිආරච්චිගේ මුත‍්‍රා සාම්පල තුළ තහනම් උත්තේජක සංඝටක අඩංගු බවට ජාතික ඔලිම්පික් කමිටුව වෙත නිල දැනුම් දීමක් ලැබී තිබෙනවා.රන් පදක්කම සඳහා වූ තරගය ජය ගත් අවස්ථාවේ මංජුගෙන් ලබාගත් මුත‍්‍රා ඒ සාම්පලය පරීක්ෂාවෙන් අනතුරුව මේ බව හෙළිව තිබෙනවා.


තිබුනේ නැන්ඩ්‍රොලෝන්




පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුරදී මංජු වන්නිආරච්චිගෙන් ලබාගත් මුත්‍රා සාම්පල් වල නැන්ඩ්‍රොලෝන් නමැති තහනම් උත්තේජකය අඩංගුවී තිබුණු බවට එරට ක්‍රීඩා බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබෙනවා.





රන් පදක්කමත් අරගෙන


මෙයින් අනතුරුව ඔහුගේ රන් පදක්කම ද ඔලිම්පික් කමිටුව භාරයට ගැනුනා. කෙසේ වෙතත් මංජුට එල්ල වන චෝදනා මේ වන තුරුත් සනාථ වී නැති අතර යම් හෙයකින් එකී චෝදනා සනාථ වුවහොත් ‍මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ලැබූ එකම රන් පදක්කමත් අපට අහිමි වී යනු ඇත. පසුගිය ඔක්තෝම්බර් මස 13 වන දින පස්වරු 3.00 ට වේල්සයේ ෂෝන් මැක් ගෝල්ඩ්රික්ට එරෙහිව තරඟ කරමින් මංජු වන්නිආරච්චි විසින් මෙම රන් පදක්කම දිනා දීමට සමත්විය.

දැනුවත්වනම් ගත්තේ නෑ-මංජු

තමන් දැනුවත්ව තහනම් උත්තේජක භාවිතා නොකළ බවද බර අඩු කර ගැනිම සඳහා වෙහෙස වූ කාලසීමාවේදී මානසික ආතතිය සහ ශරීරය දැඩි ලෙස කෙට්ටු වීම වැලැක්වීම සඳහා කුරුණෑගල ප‍්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර කටයුතු ගත් බවද මංජු කියා සිටිනවා.

වෙදා ගැන සැකයි

කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා වෙත යොමු වීමේදී කි‍්‍රඩකයෙකු විසින් ලබාදිය යුතු තහනම් උත්තේජක වැලැක්වීමේ ග‍්‍රන්ථය ද ඔහුට ලබාදුන් බවයි මංජු පවසන්නේ. ඊට අමතරව ඔහු තම පසුගිය වෛද්‍ය උපදෙස් වාර්තා ද වෛද්‍යවරයා ලබාදී තිබෙනවා. මාස කිහිපයක් එලෙස ප‍්‍රතිකාර ලබාගත් නමුත් වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකළ බවයි මංජු අවධාරණය කරන්නේ.

වෙනත් කිසිදු ඖෂධයක් භාවිත කර නොමැති බැවින් අදාළ
වෛද්‍යවරයා පිළිබඳ වහාම කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කළ බවයි මංජු කියා සිටියේ. ඒ අනුව කුරුණෑගල පොලිසිය ද එම වෛද්‍යවරයා සහ ඔහුගේ සුදුසුකම් පිළිබඳ පරික්ෂණයක් අරඹා තිබෙනවා.


B පරීක්ෂනයයෙන් නිදොස් වෙන්න උනත් පුලුවන්

කෙසේ වෙතත් මුත‍්‍රා බී සාම්පලය පරීක්ෂා කරන තෙක් තහනම් උත්තේජක පිළිබඳ චෝදනා තහවුරු කළ හැකි වන්නේ නැහැ. වරක් සුසන්තිකා ජයසිංහ පවා නිර්දෝශි භාවය ප‍්‍රකාශයට පත් කළේ බී සාම්පල පරීක්ෂාව මගින්.

නිදහසට කරුනු දැක්වීමට දින 14ක්


ජාතික ඔලිම්පික් කමිටුව විසින් මංජු වන්නිආරච්චිට කරුණු දැක්වීම සඳහා දින 14 ක කාලයක් ලබා දී ඇති අත්ර හෙට දිනයෙදි නිල වශයෙන් කි‍්‍රඩා අමාත්‍යංශය වෙත දැනුම් දෙනු ඇත.

 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    uxcqg ;ykï W;af;acl fpdaokd
    miq.shod kjÈ,a,s fmdÿ rdcH uKav, l%Svd Wf<f,a§ rka molalula Èkd.;a Y%S ,xld fndlaisx l%Svl uxcq jkakswdrÉÑ ;ykï W;af;acl ,nd .ekSfï fpdaokdjlg ,laj ;sfí' fï ksid mÍËK wjika jk ;=re Tyqf.a rka molalu cd;sl T,sïmsla lñgqj ndrhg f.k we;s nj okajd we;'

    fuhg Tyq jrolre jqjfyd;a rka molalu wysñ jkjd muKla fkdj jir 2l ;r. ;ykulgo ,lajkq we;'

    uxcq ,nd.;a úgñkh jerÈ,do@

    uxcqf.ka wjika fndlaisx ;r.hg fmr ,nd.;a uq;%d z
    taZ idïm,fha ;ykï T!IOhla jk kekav%f,daka ;sfnk nj ;yjqreù ;sfí' fï nj fmdÿrdcH uKav, l%Svd n,OdÍka y÷kd.;a miq tu jd¾;dj ,xldfõ cd;sl T,sïmsla lñgqjg miq.sh i;sfha ueo okajd ;snqk kuq;a th tfjf,a udOHfhka i`.jk ,os'
    bka miq isl=rdod uxcq iy Tyqf.a mqyqKqlre vhka f.dauiao iu. úfYaI /iaùula mj;ajd ;sfí' tys§ uxcq mjid we;af;a úgñka j¾.hla hhs i|yka lrñka l=reKE., m%foaYfha
    nan.jpg
    ffjoHjrfhl= ,ndÿka T!IO j¾.hla ;ud ,nd.;a ksid fï fpdaokdj t,a,jkakg we;ehs is;k njh'kuq;a th ;ykï T!IOhla hhs ;ud ±k isáfha ke;s njo lshd we;'
    fï w;r uxcq weÿu frda.hg m%;sldr .kakd nj;a ta T!IO .eko iel mj;sk nj;a mjid we;'
    fydr tïîîtia fodia;r uxcq uq<d lrdo@
    wk;=rej fulS úgñka ,ndÿka ffjoHjrhd ms<sn| fndlaisx n,OdÍka lreKq fidhdhoa§ Tyq uq,skau ,xldfõ tïîîtia Wmdêhla we;s nj lshd ;snqK;a miqj lshd we;af;a th bkaÈhdfõ Wmdêhla njh'jeäÿr úuiSfï§ Tyq fydañfhdam;s ffjoHjrfhl= nj fy<sù ;sfí' flfia fj;;a uxcq lshkafka udi 6l mgka fï T!IOh ,nd.kakd njls'kuq;a Tyqj wjika ;r.fha§ muKla fuu fpdaokdjg fldgqlrf.k ;sîu ta wkqj meyeÈ,s ke;'
    fuu T!IO fpdaokdj fo;=kajr mÍlaId lr iaÓr lr tjd ;sfnk neúka thska .e,ùug ±ä wmyiq;d mj;sk nj l%Svd n,OdÍkaf.a u;hhs'
    kuq;a uxcqg î jd¾;djla b,a¨ï lr kej; ;u ks¾fodaIS nj ms<sn| mÍlaIKhlg fmkS isáh yels njo jd¾;dfõ'
    tys m%;sM, wkqj ;ud fkd±k kekav%f,daka .;a;d hhs lSjdg m,la ke;s jk w;r fjk;a T!IOhla kekav%f,daka f,i y÷kdf.k we;ehs Tmamq lf<d;a ;u molalu fukau rfÜ lS¾;sho /l .; yels jkq we;'
    fidysí wla;d¾" ,ska*¾â l%siaá" ue¾,ska TfÜ .;af;;a fïjd
    uxcq ,nd.;a nj lshk ;ykï T!IOh kekav%f,daka ldKavhg wh;a 19-fkd/kaviagfrdaka jk nj;a th ;ykï W;af;acl ldKavhg wh;a m%lg T!IOhla nj;a mejfia' fydafudak W;af;aclhla jk fuu.ska isref¾ udxYfmaYSkag ;djld,slj m%n, cjhla ,nd fok njo lshefõ' ñka by; l%slÜ l%Svl fidysí wla;d¾" ógr ishh Odjl ,ska*¾â l%siaá" u<, l%Säld ue¾,ska TfÜ wd§kao fuu T!IOh ksid jrolrejkaù we;'
     

    Similar threads