බොකුටු කෙහෙරැල්

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

සුපිරියි මචන්..
11.gif
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
maxBoysl:D
තවත් මේවගේ දේවල් ලියපං...:yes: සුභ පතනවා :love:
බොකුටු කෙහෙරැල්
ලෙලෙනු සුලගට සුවද දෙන්න
නුඹ එන්න
මල් තුහින වැටෙන දිනක
ආලය අනන්තමැයි නුඹට
මගේ කලු දියමන්තිය.........
 

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බිදෙන් බිද වැටෙන
    කෙමින් වැඩිවෙන
    දොඹගෙඩි කදුලු කැට
    උනනවද තව නුබෙ නෙතට
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලස්සනයි මචන්.. තව තවත් මේ වගේ ලියන්න හැකියාව ලැබෙන්න කියල පතනව... ඊයෙ මේ යාළුවගෙ සීන් එකට අවුලෙන් හිටිය වෙලේ මේක දැක්කෙ පොඩි කොමෙන්ට් එකට මුකුත් හිතන්න එපා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලස්සනයි මචන්.. තව තවත් මේ වගේ ලියන්න හැකියාව ලැබෙන්න කියල පතනව... ඊයෙ මේ යාළුවගෙ සීන් එකට අවුලෙන් හිටිය වෙලේ මේක දැක්කෙ පොඩි කොමෙන්ට් එකට මුකුත් හිතන්න එපා

    එහෙම හිතන්නේ නැහැ බන්. සින් එක හැහෙන හිතට වැදුනා මගෙත්..:(
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Huga kaalekin lassna nisadas Elkiriye dakinna labeema gana sathutu wenawa.Pdha peli athara gab wela thiyena arthaya manaawa paatakayaata theruma ganna puluwan widihata liyala hiyanawa.Saarthaka nirmaanayak..Digatama Liyanna. Obata JAYA!

    hithinma +rep!