බොක_ප්‍රශ්ණයක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    බොක_ප්‍රශ්ණයක්

    මට බොක දානකොට නිතරම බොක ටිකක් පුක් ගැට්ටේ ඉතිරි වෙනවා වගේ දැනෙනවා, බඩ බුරුලට වගේ යන්නෙත්. පුක හෝදන්න ට්‍රයි කලොත් අතේ බොක ගෑවෙනවා..

    ෂවර් එකේ
    වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරගන්න පුලුවන්නම් බොක ගැලවිලා යන්න අල්ලන්න පුළුවන්.

    උඹලටත් මේ ප්‍රශ්නේ තියෙනවද?

    කොහොමද කොමඩ් ෂවර් එකේ වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරගන්නෙ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ගැන අහගන්න හොදම කෙනා බොක සහ පඩ චක්‍රවර්ති ගෙපා මහතා :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඒ වේලාවට් අර සඳුන් බුවාට් කතා කරපන් කොල්ල දිවෙන්ම ඔය ටික පට පට ගාල අයින් කරලා දෙයි .ඔය වැඩ වලට උ තරම් පළපුරුදු එකෙක් නැහැ මේකේ
     
    • Like
    Reactions: peter001
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දිය ඇල්ලකට පීල්ලකට අල්ලහන් මචන්
    ගැලවිලා වැටෙනවා කුටටම් හිටන් වැරදි අන්ගල් එකට ඇල්ලුවොත්
    මොකද වතුර පාර සැර හින්දා
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මට බොක දානකොට නිතරම බොක ටිකක් පුක් ගැට්ටේ ඉතිරි වෙනවා වගේ දැනෙනවා, බඩ බුරුලට වගේ යන්නෙත්. පුක හෝදන්න ට්‍රයි කලොත් අතේ බොක ගෑවෙනවා..

    ෂවර් එකේ
    වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරගන්න පුලුවන්නම් බොක ගැලවිලා යන්න අල්ලන්න පුළුවන්.

    උඹලටත් මේ ප්‍රශ්නේ තියෙනවද?

    කොහොමද කොමඩ් ෂවර් එකේ වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරගන්නෙ?

    උඹගේ ප්‍රස්නේ විසඳගන්න නම් බිඩේ ෂවර් එකේ වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරලා හරි යන්නේ නැහැ....
    ගනිං INNOVEX PRESSURE WASHER එකක්. ඒක බාත්රූම් එකේ හයිකරගනින්. අයි මොනාද පුකට ෆුල් සර්විස් එකක් දෙතෑකි........:D:yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113

    උඹගේ ප්‍රස්නේ විසඳගන්න නම් බිඩේ ෂවර් එකේ වෝටර් ප්‍රෙෂර් එක වැඩි කරලා හරි යන්නේ නැහැ....
    ගනිං INNOVEX PRESSURE WASHER එකක්. ඒක බාත්රූම් එකේ හයිකරගනින්. අයි මොනාද පුකට ෆුල් සර්විස් එකක් දෙතෑකි........:D:yes:

    මුගේ කුට්ටමත් අලුතින් තියන්න වෙන වැඩක්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මුගේ කුට්ටමත් අලුතින් තියන්න වෙන වැඩක්

    උට ප්‍රස්නේ තියෙන්නේ බෙට්ට එක්කනේ බං. ඉතිං ඒකට ඕක හොඳ විසඳුමක්.
    මට උගේ කුට්ටම අදාලම නැහැ.
    අනික බං පුක හෝදන්නයි කුට්ටම බේරගන්නයි දෙකක් කරන්න බැහැනේ.:D