Migrate වීම සහ බොක

King kekille

Well-known member
  • Jun 27, 2016
    1,905
    1,167
    113
    Austria
    වෙට් ඒව යූස් කරන් නෑ බං සුද්දො. කලාතුරකින් යූස් කරනව ඇති. මම ගිය දවසෙ ඉඳලම ටිශූස් යූස් කරන්න පුරුදු උනා. වයිෆ් ටිකක් දවස් ඊය ඊය ගගා ඉඳල පස්සෙ පුරුදු උනා. රටකට ගියාම ඔයිට වඩා කේස් එනව බං. ඕක මොකක්ද 😂
    සිරාව්ට ඔය්ට වඩා කේස් නම් එනව...ඒවට අපිට ආවේනික ක්‍රම හොයාගන්න වෙනව...මම නම් කියන්නේ මය්ග්‍රේට් වෙද්දී ඕව හොදට බලන්න ඕන...තව දෙයක් කැනඩා කිව්වට පට්ට සීතල රටවල් මට නම් සෙට් නෑ...ඔසී වගේ නම් සුපිරි. මට මෙහෙත් සීතල සෙට් නෑ..
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    1,546
    1,294
    113
    U.S. නම් Toilet papers තමයි, public Toilet වල වතුර නෑ. ගෙදර ඇවිත් හෝඳපාන්. අනික Toilet papers වලින් wipe කරලා හෝදන කොට මාර clean. Wet උනාම bathrooms ජරා වෙනවා. බලපන් පිටකොටුවේ public Toilet eke හැටි. දැක්කත් වමනේ යනවා !
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    1,384
    1,518
    113
    U.S. නම් Toilet papers තමයි, public Toilet වල වතුර නෑ. ගෙදර ඇවිත් හෝඳපාන්. අනික Toilet papers වලින් wipe කරලා හෝදන කොට මාර clean. Wet උනාම bathrooms ජරා වෙනවා. බලපන් පිටකොටුවේ public Toilet eke හැටි. දැක්කත් වමනේ යනවා !
    Clean puka da bathroom ekada
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,608
    3,616
    113
    New Jersey
    lankawe issarahata ena prashna ekka baladdi okanam loku prashnayak wenne nathi wei.
    ubata gada gahanawa wage bayak thiyanwa nam pukata perfume ekak gahapan.
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,181
    214
    63
    දැන් ඉතිං ඕක කිව්වම.ඕවත් ප්‍රශ්නද හුත්තො.ඇවිල්ලා ටික කාලයක් ගියාම ඕවා නිකංම හරියනවා පුරුදු උනාම අනික ඒ රටවල කන කෑම එක්ක යන බොක එහෙම පිහිදාන්න පුලුවන්...etc වගේ ටිපිකල් උත්තර නං කොටන්න එපා ඈ.මොකද මම මේ බොක ප්‍රශ්ණ වලට හෙන සංවේදීයි.මම යන යන තැන නිතර බොක සෙට් වෙන එකෙක්.ඒ නිසා මම යන ඕන තැනක මම මුලින්ම බලන දේ තමා නිදහසේ සැප පහසුවට බොක දාන්න තැනක් තියනවද කියන එක.වෙන එකක් තියා ඔය හද්ද කැලෑ අස්සෙ කෑම්ප් නොගහා කෑම්ප් එකක් ගහන්න ගියත් මම අපේ උන්වත් කොහොමහරි ටෝක් කරගෙන කෑම්පිං සයිට් එකකටම දක්කනවා ඒවගෙ ටොයිලට් තියන හින්දා.
    This is me.

    ලොකු අව්ලක් නෑ බන්. උබට පුලුවන් පොඩි cup ekak ekka බේසමක් wage use karanna gedra toilet eke.

    Eliyedi nam කැමැත්තෙන් හෝ අකමැත්තෙන් pihadannama wenwa. Mehe toilets wala water bimata watunoth floor eken eliyta yanna yanna line na toilet eke. Mop karana ekane karanne clean karaddi.
    ------ Post added on Jun 2, 2022 at 2:29 PM
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,595
    2,727
    113
    අහවල් තැන
    මාත් පුක පිහින්න පටන් ගත්තා 😅
    ලොකු අවුලක් නෑ
    අන්තිමට wet tissue එකකිනුත් පිහිනවා 😁
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,758
    1
    13,493
    113
    Black Pearl
    Plastic-Pump-Sprayer-Watering-Can-Pot-Water-Spray-Bottle-Garden-Flowers-Plants-Potted-Gardening-Water-Bottle.jpg_Q90.jpg_.webp
     
    • Haha
    Reactions: Schrodinger Cat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    4,699
    1
    7,670
    113
    මමත් දැන් පිහදාන්න පටන්ගත්ත. හැබැයි රෝලෙන් බාගයක් විතර ඉවර කරල කොමඩ් එකම Paper වලින් පුරවල එන්නෙ 😁
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,089
    1,488
    113
    Thanks ban thread එකට පට්ටම comment ටිකක් දැක්කා😂 අම්බෝ !
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    1,546
    1,294
    113
    මාත් පුක පිහින්න පටන් ගත්තා 😅
    ලොකු අවුලක් නෑ
    අන්තිමට wet tissue එකකිනුත් පිහිනවා 😁
    Wet tissues ත‍් flash karanawada?