බොඩිබිලින්, පපුවෙ මයිල් help බොඩි බිල්ඩින් කරන එකෙක් පුලුවන් නම් කියපල්ලකො කම්පිටිශන් එකකට ස්ටේජ් නගින්න පපුවෙ මයිල් ගාන්න වෙලා. ගෑවොත් ආයෙ වැවෙන්න කොච්චර කල් යයිද, මේක ස්ටේජ් නගිනව නම් අනිව කරන්න ඕනෙද ?