බොඩිබිලින්, පපුවෙ මයිල් help

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    බොඩිබිලින්, පපුවෙ මයිල් help

    බොඩි බිල්ඩින් කරන එකෙක් පුලුවන් නම් කියපල්ලකො කම්පිටිශන් එකකට ස්ටේජ් නගින්න පපුවෙ මයිල් ගාන්න වෙලා. ගෑවොත් ආයෙ වැවෙන්න කොච්චර කල් යයිද, මේක ස්ටේජ් නගිනව නම් අනිව කරන්න ඕනෙද ?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oka wawenawa ban patas gala hebei ita passe walaha wage wawenna gannawa.shave kara kara inna wei
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    apo ban owa shave karama aye wawenwane. ethakota kasanne nadda? tshirts ehema adiddi kohoma thiyei da.
    Nawaloken laser karaganda balanda :D