මචංලා මම මේ ගිය ඉරිදා ගියා ගෙදර වාහනේ බොඩි වොෂ් එකක් දාගන්න කියලා.වැඩෙත් කරගෙන ඉවර වෙලා බිල ගෙවන්න ගියාහම සර්විස් එක ඇතුලේ හිටියා ඇහැට කණට අහුවෙන පොඩි කෙල්ලෙක්.මම ගාන අහලා සල්ලි දුන්නයින් පස්සේ මම දැක්ක අර කෙල්ල බිලක් ලියනව.මමත් ඉතින් දුන්න බිල අරගෙන බැළුව.මට පන යන්න හිනා.බිලත් අරගෙන මම වාහනේ ඇතුලට පැන ගත්ත.මෙන්න මට දුන්න බිල.ඉංග්රීසියෙන් බොඩි වොෂ් කියන එක අමු අමුවෙ සිංහලට හරෝපුවහම වෙන දේ බලපල්ලකෝ.
මේක දිවුලපිටියේ තියෙන්නේ




මේක දිවුලපිටියේ තියෙන්නේ





Last edited:



