බොඩි මසාජ් වලට භාවිතා කරන ඔයිල් වර්ගය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බොඩි මසාජ් වලට භාවිතා කරන ඔයිල් වර්ගය

    මචංලා බොඩි මසාජ් වලට භාවිත කරන ඔයිල් වර්ග මොනවද
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    breakandclutch.jpg
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    විවිධ ඔයිල් වර්ග භාවිතා කරනවා. සමහර අය තමන්ටම අවේනික ඔයිල් වර්ග ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා.

    මසාජ් කරනවා නම් බේබි ක්‍රීම් , ඔයිල් වගේ දේවල් උනත් භාවිතා කරන්න පුළුවන්. ඒවගේම ටිකක් වැඩි මිලක් ගෙවලා මෙන්න මේ වගේ තැනකින් ගන්න උනත් පුළුවන්.


    http://store.spaceylon.com/