බොතලයක් කල හදිය
සිටියත් ඔබ යෝදයෙකු ලෙස
වෙලා මගෙ දිවියෙම
මහා සෙවනෑල්ල
යටවෙල අද
පොඩි බෝතලයකට
ඈටකටු කූඩුවක් වී
ඉන්නා සෑටී
ඉවසම්ද කෙසේ මම
හොද පියෙකුටත් වඩා
හොද මිතුරෙක්ව
මගේ ලගින්ම හිටි ඔබ
බෝතලයක් බාදාන
මෑරෙන්න දගලන
අපූරුව
ඉවසන්නද කෙසේනම් මම
සෑම විටකම කඩිසරව,
උදව් කරමින් අන් සෑමටම,
හොද නම දිනා සිටි ඔබ
සමාජයේ බේබද්දෙක් කියා
හංවඩු ගෑහුන හෑටි
කෙසේ නම් ඉවසන්නද මම...
බොතලයක් කල හදිය
අපේ පුංචි පවුලට
දෑන්වත් බුදු තාත්තෙ
නවත්වන්න ඔය මල ජරාව!!!!
සිටියත් ඔබ යෝදයෙකු ලෙස
වෙලා මගෙ දිවියෙම
මහා සෙවනෑල්ල
යටවෙල අද
පොඩි බෝතලයකට
ඈටකටු කූඩුවක් වී
ඉන්නා සෑටී
ඉවසම්ද කෙසේ මම
හොද පියෙකුටත් වඩා
හොද මිතුරෙක්ව
මගේ ලගින්ම හිටි ඔබ
බෝතලයක් බාදාන
මෑරෙන්න දගලන
අපූරුව
ඉවසන්නද කෙසේනම් මම
සෑම විටකම කඩිසරව,
උදව් කරමින් අන් සෑමටම,
හොද නම දිනා සිටි ඔබ
සමාජයේ බේබද්දෙක් කියා
හංවඩු ගෑහුන හෑටි
කෙසේ නම් ඉවසන්නද මම...
බොතලයක් කල හදිය
අපේ පුංචි පවුලට
දෑන්වත් බුදු තාත්තෙ
නවත්වන්න ඔය මල ජරාව!!!!



