බොතල් කල පානිය ජලයට උපරිම මිලක්

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    බොතල් කල පානිය ජලයට උපරිම මිලක්

    මෙක හොඳ වැඩක්.නැත්නම් එක එකා තමන්ට කැමති ගානට විකුනනව සමහර ඒව ලීටරයක් රුපියල් සීයක් වෙනව


    පානීය ජල බෝතල් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළීබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මිලි ලීටර් 350 හේ සිට මිලි ලීටර් 499 දක්වා වූ ජල බෝතලයක උපරිම සිල්ලර මිල විය යුත්තේ රුපියල් 26ක්. මිලි ලීටර් 500ත්, 749ත් අතර ජල බෝතලයක අපරිම සිල්ලර මිල ලෙස රුපියල් 35ක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මිලි ලීටර් 750 ත්, 999ත් අතර පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 40ක්.

    ලීටරයත්, ලීටර් 01 යි මිලි ලීටර් 499ත් අතර පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 50ක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ලීටර් 1 යි
    මිලි ලීටර් 500ත්, ලීටර් 04 යි මිලි ලීටර් 999 ත් අතර ජල බෝතලයක් අලෙවි කළ හැකි උපරිිම මිල වන්නේ රුපියල් 70ක්. ලීටර් 05ත්, ලීටර් 06 යි මිලි ලීටර් 999ක ජල බෝතලයක් රුපියල් 150කටත්, ලීටර් 07 ක ජල බෝතලයක් රුපියල් 170කටත් අලෙවි කළ යුතු බවටයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. I
     
    • Like
    Reactions: barath dpriye

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වතුර බෝතල් ඒවා හදන කොම්පැනි එකෙන් ගොඩක් අඩුවට තමයි මාර්කට් එකට දාන්න.
    සාමානයෙන් රුපියල් 70 ට වගේ විකුණන වතුර බෝතලයක් තොග ගනිද්දී රුපියල් 30 ට වගේ දෙනවා. වෙළෙන්දා මාර ලාබයක් ගන්නේ.
     
    Last edited:

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    වතුර බෝතල් ඒවා හදන කොම්පැනි එකෙන් ගොඩක් අඩුවට තමයි මාර්කට් එකට දාන්න.
    සාමානයෙන් රුපියල් 70 ට වගේ විකුණන වතුර බෝතලයක් තොග ගනිද්දී රුපියල් 30 ට වගේ දෙනවා. වෙළෙන්දා මාර ලාබයක් ගන්නේ.
    මේ වැඩෙන් පාරිභෝගිකයට සාදාරනයක් වෙනව
     

    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Great Initiative. But when this happens, normally there is a risk for quality products.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    Good Move.
    avatar496236_4.gif
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රුපියල් තිහත් වැඩී.නිකන් ටැප් එකෙන් වතුර බෝතල් වලට පුරවලා හුගක් ඒවා හදන්නේ.පොඩි ‍ෆිල්ටර් පාරක් දෙනවා ක්ලීන් කියලා පිටට පේන්න.:rofl: