සීනිවලට උපරිම මිලක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

    ඒ අනුව ඇසුරුම් නොකළ සිදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් වන අතර ඇසුරුම් නොකළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 330ක් බවද පාරිභා්ගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

    ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් වන අතර ඇසුුරුම් කළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 350ක් බවද එම අධිකාරිය සඳහන් කරයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    මේක වෙලා දැන් අවුරුදු දෙකකට වඩා ගිහින් තමයි බද්ද ආයි අයින් කලේ. දැන් පාඩුව කීයක් විතර ඇතිද ?




    4jketn.jpg
     
    • Haha
    Reactions: kasun090354t

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සීනිගෙදරම හදා ගනිමු උක් ගස් වවමු ඉතුරුවෙන කොටසින් රසවත් පානයක් ද පෙරා ගත හැක