බොදුබලේ_මොනවද_කලේ
කට්ටියම දන්නවනේ කොස්ලන්දේ මොකක්ද උනේ කියලා. නාය ගිහින් විශාල ජිවිත දේපල ප්‍රමාණයක් අහිමි උනා. බේරුන දරුවන් වැඩිහිටියන් අනාත වෙලා අසරණ වෙලා ඉන්නවා.
මට දැනගන්න ඕනේ ඔය බොරු පම්පෝරි ගහන බොදු බල සේනාව සහ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මේ අසරණ උන ජනතාව වෙනුවෙන් මොනවද කලේ කියල ? අඩුම තරමේ ශෝක ප්‍රකාශයක්වත් කලාද ?

Last edited:

. ඒ වුනත් අනාගතේදී මොන මොන හරි කරයි
.එතකං උඔ කලබල වෙන්නේ නැතිව හිටිං 