බොදුබල සේනාවත් දැන් වෙනස් වෙලානේ

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,349
    1
    3,105
    113
    නගරසභාවේ
    නගර සභාව වක් කරපුවහම මොකක් ද දැන් අපිට වෙන අවුල කියන්නකෝ මුලින්ම .
    උන්ගේ කුණු මෙහෙට ගෙනත් දනවද නැහැ නේ

    මේ වගේ අවස්ථාවක නගර සභා ඇතිකරපු එකේ අරමුණ තේරෙනවද ?. නගර සභා ඇතිකරපු එකෙන් රටට සෘජුව හෝ වක්‍රාකාරව රටට ඇතිවන වාසි මොනවාද ?.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,061
    58,876
    113
    මාලඹේ
    මේ වගේ අවස්ථාවක නගර සභා ඇතිකරපු එකේ අරමුණ තේරෙනවද ?. නගර සභා ඇතිකරපු එකෙන් රටට සෘජුව හෝ වක්‍රාකාරව රටට ඇතිවන වාසි මොනවාද ?.

    නගර සභාවක් ඇති කරේ මුස්ලිම් ඡන්ද ටික අරගෙන 3 /2 හදා ගන්න . නගර සභාවක් උනා කියල කිරිබත් කන්න දෙයක් නැහැ . එහෙම කිරිබත් කාපු එකම නගර සභාව ඕක තමා . නගර සභාවක් නම් එක අයිති වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට .ඕනෑම දෙයක් කරන කොට නාගරික සංවඩ් අධිකාරියේ නිර්දේශය ලබා ගන්න ඕනේ . තවත් ඕනේ නම් නගරාධිපති අයින් කරලා පරි පාලනය නාගරික සංවර්ධන අධිකාරිය යට තට ගන්න පුළුවන්.
    නගර සභාවකට වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන වැඩියි . ඒ වගේම වරිපනම් බදු වැඩියෙන් ගෙවන්න වෙනවා නගර සීමාව තුළ .නගර සභාව නඩත්තු කරන්න .
    ඔක පිහිටුවයි කියලා අමුතු ලාභයක් නැහැ ඇති වැඩකුත් නැහැ.
     
    • Dislike
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,281
    113
    Malabe

    :yes::yes: ඔව ගු ඇන් පි කාරයන්ට කියල වැඩක් නැ මචන් ඔකුන්ට බුද්ධියක් නැ ඔය ගු කොතෙන් හදල දෙන මඩ බාල්ලිය හලන එකනෙ ඔකුන් කරන්නෙ හැමදාම..හැබැයි චන්දෙ ආවම කුජිතයි..ලබන මාර්තු මුල් සතියෙ විසිරෝනව 2 /3 බලයක් සහිත සිoහල ආණ්ඩුවක් බිහිකරමු ඒක තමයි වෙන්ඩම ඔනෙ. :yes::yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,349
    1
    3,105
    113
    නගරසභාවේ
    :yes::yes: ඔව ගු ඇන් පි කාරයන්ට කියල වැඩක් නැ මචන් ඔකුන්ට බුද්ධියක් නැ ඔය ගු කොතෙන් හදල දෙන මඩ බාල්ලිය හලන එකනෙ ඔකුන් කරන්නෙ හැමදාම..හැබැයි චන්දෙ ආවම කුජිතයි..ලබන මාර්තු මුල් සතියෙ විසිරෝනව 2 /3 බලයක් සහිත සිoහල ආණ්ඩුවක් බිහිකරමු ඒක තමයි වෙන්ඩම ඔනෙ. :yes::yes:

    නගර සභාවක් ඇති කරේ මුස්ලිම් ඡන්ද ටික අරගෙන 3 /2 හදා ගන්න..

    ආයෙත් ජබොක්:rofl::rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සිරාවටම ....දැන් රටේ පාර්ලිමේන්තුවේ හරිහමන් විපක්ෂයක් නෑනේ...එළකිරියේ සෙට් එකක් තමා විපක්ෂේ කාර්යභාරය ඉටුකරන්නේ...

    මම මේ කල්පනා කරේ හුඇන්පි එකේ මහා එවුන් මේකට ම්ම්ම් ගාන්නේ නෑ හැබැයි ටොයි ජනතාවටයි ජෙප්පොන්ටයි එකපාරටම ජාත්‍යාලය පහල වෙච්ච එක උන්ට මුස්ලිම් ජනතව මෙච්චර ඉක්මනට අමතක වෙයි කියලා කවුද හිතුවේ ජනදිපතිවර්නේදී මුස්ලින් උන් හුඇපි එකටනේ දුන්නේ :frown: අනික යහපාලන කාලේ කටපුක වහගෙන හිටපු සෙට් එක එකපාරටම මුස්ලිම් විරෝදින් වෙලා කිරියේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,281
    113
    Malabe
    නගර සභාවක් ඇති කරේ මුස්ලිම් ඡන්ද ටික අරගෙන 3 /2 හදා ගන්න..

    ආයෙත් ජබොක්:rofl::rofl:

    මොක ජබොක් , 3/2 නෙමේ පොන්නයො 2/3 ..:lol::lol::lol::lol: ඒක ලියා ගන්ඩ නොදන්න පොන්න පකා එනව ජබොක් ගාන්ඩ :lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    :yes::yes: ඔව ගු ඇන් පි කාරයන්ට කියල වැඩක් නැ මචන් ඔකුන්ට බුද්ධියක් නැ ඔය ගු කොතෙන් හදල දෙන මඩ බාල්ලිය හලන එකනෙ ඔකුන් කරන්නෙ හැමදාම..හැබැයි චන්දෙ ආවම කුජිතයි..ලබන මාර්තු මුල් සතියෙ විසිරෝනව 2 /3 බලයක් සහිත සිoහල ආණ්ඩුවක් බිහිකරමු ඒක තමයි වෙන්ඩම ඔනෙ. :yes::yes:

    ඔව් එතකොට සයින්දර් මන්දර් ප්‍රාන්ත සභාවක් හදලා දෙමු තුනෙන් දෙකෙන්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    2020-02-17-172503.png

    එයත් දැන් වෙනස් වෙලා.අඳුරගන්න පුලුවන්ද කවුද කියලා?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,061
    58,876
    113
    මාලඹේ
    ඔව් එතකොට සයින්දර් මන්දර් ප්‍රාන්ත සභාවක් හදලා දෙමු තුනෙන් දෙකෙන්

    මුලින්ම සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින් ක්ලාස් එකකට ගිහිං
     
    • Dislike
    Reactions: ryandok

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,190
    113
    කාට හරි ගොඩක් රිදිච්ච බව පේනවා ටැග් වලින් :lol::lol::lol::lol::lol:
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    MCC එකත් හොඳයි කියලා කියාපන්. අවස්ථාවාදී නීච හොර හැත්ත..:growl::growl: