බොදුබල සේනාවෙන් යෝජනා 5ක්!

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මේක බුදු දහමට පටහැනියි දේවදත්ත ඉල්ලීමක්. ගිහියන්ට මේවා ඉගැන්වීම කරන්න පුලුවන්.විශේෂයෙන්ම ආට්ස් කරලා ජොබ් නැති කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවල් දෙන්න ඕන පලමුවෙන්ම. ඊට පස්සේ ඉතිරි වුනොත් සාදුලාට දෙන්න පුලුවන්.සාදුලාට මුදල් උපයන සියලූම ‍රැකියා තහනම් කල යුතුයි.සාදුලා මුදලට ජොබ් කරන එක බුදුන්ගේ මූලික විනය ඉල්ලංගනය කීරීමක්.කැමතිනම් වැ‍ටුපක් නැතිව සේවයක් වශයෙන් උගන්වන්න.ඒකට ජොබ්ස් ඕන නෑ.ඒක නිසා මුදල් නැතිව බුදු දහම පාසල්වල සිසුන්ට කියලා දෙන්න සාදුලාට ආරධනා කරන්න ඕන.අනිත් එක ගිහියන්ට දානේ ආධාර , මුදල් කවුරුත් දෙන්නේ නෑ.ඒ අයට ජීවත් වෙන එක අමාරු නිසා ආට්ස් කරපු තරුන තරුනියන්ගේ රක්ෂා ප්‍රශ්න විසඳන්න ඕන.සාදුලාට ‍රැකියා ප්‍රශ්න තියෙන්න බෑ.

    :yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අලුගෝසුවා;13120420 said:
    මේක ජාතිවාදී කමක් වෙන්නේ කොහොමද යකෝ. ආණ්ඩුවත් බැඳිලා ඉන්නේ බුදුදහම රැකගන්න. බුදුදහම ලන්කාවේ රැකෙන්නේ සිංහල ජාතියේ පැවැත්මක් තිබ්බොත් විතරයි. ඒක තේරුම් ගත්ත්තාද

    අනිවාර්යෙන්. ලංකාව බෞද්ධ රටක්. සිංහල බෞද්ධ රටක්. බුද්ධ ශාසනය පෝෂණය කරන්න රජය බැඳිලා ඉන්නවා. ඒ උනාට අද කරන්නෙ ඡන්ද පදනම වෙනුවෙන් සුලු ජාතීන් පෝෂණය කර කර ඉන්න එක. අද සුලු ජාතීන්ට සුලුජාතියක් වීම නිසාම සිංහල ජාතියට වඩා වරප්‍රසාද ලැබිලා තියෙනවා. ඒකෙන් උන් කරන්නෙ අනිසි ප්‍රයෝජන ගත්ත එකයි!
     

    saudi_wesak

    Member
    Jul 8, 2012
    31
    4
    0
    අනිවාර්යෙන්. ලංකාව බෞද්ධ රටක්.
    සිංහල බෞද්ධ රටක්.

    kawda kiwwe ehema? kawda sinhalayata witharak kiyala ratak liyala dunne? buduhamaduruwoda a maanawa himikama uyaalata egannuwe?


    බුද්ධ ශාසනය පෝෂණය කරන්න රජය බැඳිලා ඉන්නවා.

    kawada indanda ai ehema buddagama witharak poshnaya karanne? anith aagamwalata ehemanam manda poshnayada? ekama rate minissunta handi dekakin bedanna maruwata hiti ehema unoth


    ඒ උනාට අද කරන්නෙ ඡන්ද පදනම වෙනුවෙන් සුලු ජාතීන් පෝෂණය කර කර ඉන්න එක. අද සුලු ජාතීන්ට සුලුජාතියක් වීම නිසාම සිංහල ජාතියට වඩා වරප්‍රසාද ලැබිලා තියෙනවා. ඒකෙන් උන් කරන්නෙ අනිසි ප්‍රයෝජන ගත්ත එකයි!

    ow ithin gedara bada pissatane okkoma depola thiyenne anthimata.