මේක බුදු දහමට පටහැනියි දේවදත්ත ඉල්ලීමක්. ගිහියන්ට මේවා ඉගැන්වීම කරන්න පුලුවන්.විශේෂයෙන්ම ආට්ස් කරලා ජොබ් නැති කොල්ලන්ට කෙල්ලන්ට රස්සාවල් දෙන්න ඕන පලමුවෙන්ම. ඊට පස්සේ ඉතිරි වුනොත් සාදුලාට දෙන්න පුලුවන්.සාදුලාට මුදල් උපයන සියලූම රැකියා තහනම් කල යුතුයි.සාදුලා මුදලට ජොබ් කරන එක බුදුන්ගේ මූලික විනය ඉල්ලංගනය කීරීමක්.කැමතිනම් වැටුපක් නැතිව සේවයක් වශයෙන් උගන්වන්න.ඒකට ජොබ්ස් ඕන නෑ.ඒක නිසා මුදල් නැතිව බුදු දහම පාසල්වල සිසුන්ට කියලා දෙන්න සාදුලාට ආරධනා කරන්න ඕන.අනිත් එක ගිහියන්ට දානේ ආධාර , මුදල් කවුරුත් දෙන්නේ නෑ.ඒ අයට ජීවත් වෙන එක අමාරු නිසා ආට්ස් කරපු තරුන තරුනියන්ගේ රක්ෂා ප්‍රශ්න විසඳන්න ඕන.සාදුලාට රැකියා ප්‍රශ්න තියෙන්න බෑ.