බොදු-බලය-සහ-සිංහල-රජුන්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොදු-බලය-සහ-සිංහල-රජුන්

    බොදු බලය සහ සිංහල රජුන්
    බොදු බලයට එරෙහි වුවා නොවේ.බොදුබලයට වැරදුණු තැනක් පෙන්වා දීමක් පමණි.
    දැන් බොදු බල සේනාව ගෙන තර්කයක් තමයි මේ වෙලාවේ අන්තවාදී හම්බයෝ ඔක්කොම මෛත්‍රීට ගියා. දැන් සිංහලයගේ වාරේ කියලා. මේ පාර මහින්දව දිනවන්නෙ සිංහලයා. දින්නට පස්සේ මහින්ද වැඩ කරන්නේ සිංහලයට කියලා. ඇත්තටම මේ කාරණාව වලංගුද .

    2005 මහින්දව දිනෙව්වේ හම්බයන්ද ? දෙමලුන්ද ?

    පැහැදිලිව නෑ. මහින්දව දිනෙව්වේ සිංහල බහුතරය . 2005 ඡන්ද බේදි යාම පල්ලෙහා රූපෙන් බලන්න පුළුවන්.

    640px-Sri_Lankan_Presidential_Election_2005.png

    පැහැදිලිවම පේනවා 2005 මහින්දට යන්තම් හරි ගොඩ යන්න පුළුවන් වුනේ සිංහල චන්ද නිසා. ඒත් මහින්ද හම්බයන්ට නටන්න දුන්නා හිතේ හැටියට.
    සරියා බැංකු බලාත්මක කරා. හලාල් ආවා. කාති උසාවි ගොඩ නැගුනා. අන්තවාදි රෞෆ් හකීම්ට විදුළි සංදේශ ඇමති කම දුන්නා.

    2010 මැතිවරණය මහින්දව දිනෙව්වේ , හම්බයෝද , දෙමලුන්ද ?

    පැහැදිලිව නෑ. මහින්දව දිනෙව්වේ සිංහල බහුතරය . 2010 ඡන්ද බේදි යාම පල්ලෙහා රූපෙන් බලන්න පුළුවන්.

    250px-2010_Sri_Lankan_Presidential_Election%2C_overall_results.png

    මේ වෙලාවේ වත් මේ මී හරකා තෙරුම් ගත්තද හම්බයෝ කියන්නේ මොනවගේ ජාතියක්ද කියලා. නෑ ආයෙත් ඇතුලට අරගෙන දුන්නා අධිකරණ ඇමති කම. නිතියේ මර්මස්ථානයක් අන්තවාදී ජිහාද් වාදියෙක්ට. සිංහලයාට කොකා පෙන්නුවා.

    ඉතින් රාළගේ ප්‍රශ්නේ මේකයි , බොදුබලයට හරි මහින්දට කඩේ යන ඊනියා ජාතිකවාදින්ට හරි දෙන්න පුළුවන් සහතිකය මොකද්ද මේ පාරත් සිංහල අපි රටේ වෙන දුෂන වංචා , කුඩු බිස්නස් කාරයන් රැකිම වගේ දෙවල් අමතක කරලා අඩුම තරමේ සිංහලයාව රකිවි කියලා මහින්දට චන්දේ දෙන්න.
    බොදු බලය මේ කාරණා නොදැනුවත්වද මහින්ද දිනවන්න කියන්නේ,
    එහෙමත් නැත්තන් මේවා දැන දැන බොදුබලය සිංහලයාව අන්දලා මහින්දට කඩේ යනවද ?

    ඔව් එන්න අපි කතා කරමු.

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පෙර මෙන් දැන් රජවරුන් නැත. ඇත්තේ පාලකයින් පමණි.
    ගමේ බයියාට රජෙකු යැයි කීම පෙර සිටි රජවරුන්ටද අපහාසයකි.
    එනිසා බයියෙකුට රජෙක් යැයි අමතනවුන්ට හනසු මිටෙන් තැලුවත් මදිය.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    දීන මනසිකත්වයෙන් ඉන්න මහින්ද ගොට්ටන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    BBS kiyanne gotage set ekakne ban..

    ethana wenne BBS ekata kiyala boruwata sinhala muslim gatumak mawapala bauddha chanda tika kada ganna eka..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Colombo: Under pressure from his main opponent in next month'selections, Sri Lanka's president has promised a judicial inquiry into allegations his troops killed thousands of Tamil civilians at the end of the civil war.

    But President Mahinda Rajapakse on Tuesday reiterated he would not cooperate with a UN-mandated investigation into the government's 2009 crushing of the Tamil Tiger rebellion.

    "If any rights have been violated (during the war), justice will be ensured through a transparent domestic judicial mechanism," Mr Rajapakse said in his election manifesto. It did not say how this would differ from an inquiry he ordered in July, following intense foreign pressure to account for the 2009 killing of Tamil civilians.

    A 2011 United Nations report cited estimates from "credible sources" that up to 40,000 civilians may have been killed in the final months of the war.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    පෙර මෙන් දැන් රජවරුන් නැත. ඇත්තේ පාලකයින් පමණි.
    ගමේ බයියාට රජෙකු යැයි කීම පෙර සිටි රජවරුන්ටද අපහාසයකි.
    එනිසා බයියෙකුට රජෙක් යැයි අමතනවුන්ට හනසු මිටෙන් තැලුවත් මදිය.

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ග්නාන්සාර විමල් විරව්න්ශයට හපන්. මහින්ද ගේ ගෝටා ගේ අවසරය නැතුව පඩයක්වත් අරින්නේ නැහැ. ඔයවගේ සන්විදනයක් ගැන කතා කරනවට වඩා අර සුප්‍රීම් සැට් එක ගැන කතා කරන එක වටිනවා. අද චන්ද්‍රසිරි බණ්ඩාරයි බොදු බැලෙයි එකම තත්වෙට වැටිලා තියනවා.

    බොදු බලයට ලොකු ප්‍රශ්නේ උනේ jvp එක. අලුත් ගම සිද්දියේදී jvp එකෙන් කියපු නිසයි මුස්ලිම් උන් ගැහුවා කියලා දිලනත් විතානගේ කියන එකා කිවුවේ නැද්ද?
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ane manda uba hambaya kiyala baninawa nam ..ay mahinda hambayo wata kara gatthe..ay dan maithree hambayo watakara gatthe?:eek::eek:

    api mehema karamu "hamba chanda warjanaya karamu" muslim chanda nathiwa chandayak thiyala balamu ??:):)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Colombo: Under pressure from his main opponent in next month'selections, Sri Lanka's president has promised a judicial inquiry into allegations his troops killed thousands of Tamil civilians at the end of the civil war.

    But President Mahinda Rajapakse on Tuesday reiterated he would not cooperate with a UN-mandated investigation into the government's 2009 crushing of the Tamil Tiger rebellion.

    "If any rights have been violated (during the war), justice will be ensured through a transparent domestic judicial mechanism," Mr Rajapakse said in his election manifesto. It did not say how this would differ from an inquiry he ordered in July, following intense foreign pressure to account for the 2009 killing of Tamil civilians.

    A 2011 United Nations report cited estimates from "credible sources" that up to 40,000 civilians may have been killed in the final months of the war.
    ඔන්න පාවාදීම
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ow ow ban BBS eka thamai okkoma kare,unwa galleface eke genalla ellala maranna ona :lol: api dan hambayonta my3 karamu :yes: paw ara aluthgama asarana ahinsaka muslim minissu tika,guti kaapu saaduta hoda wade,wata karala bella kapala danna thibbe :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ane manda uba hambaya kiyala baninawa nam ..ay mahinda hambayo wata kara gatthe..ay dan maithree hambayo watakara gatthe?:eek::eek:

    api mehema karamu "hamba chanda warjanaya karamu" muslim chanda nathiwa chandayak thiyala balamu ??:):)

    thope thambi chanda nathuwa tamai yako 2005,2010 mara dinne! :lol:
    ai ubalage labbe hutun congress eka 2005,2010 maraatada support kare??? thopi maha awasthawadi thuchcha ninditha kujiitha awalam kawalam haththak :):yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mahinda kawadawath bauddayo wenuwen penee hitiye naa. Namuth inna bawa pennuwa. Ei? Chanda walata. Sandahirusaaya heduwata bauddayinta aethi wedak naa. Namuth miniha karana hema wadeema hondai kiyana hamuduruwaru tikak innawa. Gotto. Looke un baudhdha kiyala dakinne ithaama aawegasheelee pirisak. Mokada naanasarage keegehillen, wagema hamuduruwaru siwara karata aran dangalana nisa.

    Ratee neethiyak tiyenawanan hamuduruwaru paarata bahinna oone naa. Ai ehema bahinna une?
    Maraa rate neethiya joke ekak karapu nisa.

    Aluthgamadi neethiya - sinhalayanta.

    Negenahiradi - thambinta. (Kewiliyamaduwa siddiya, dheegawapi anawasara idam thambinta., )
    Uthuredi- demalunta. (Mirusuvil murder case)
    Ithin maraa wishwasa karanne kohomada?