බොදු බලු සේනාව පරදවමු

Hassan.

Member
Sep 29, 2012
12
1
0
බොදු බලු සේනාව පරදවමු

බෞද්ධ බලු සේනාව යන්නේ බොරුවට ආගම්වාදය අවුස්සලා පාර්ලිමේන්තුවට රිංගලා අර මේදයානන්ද, අතුරලියේ රතනලා වගේ හිගන සාදුලා කෝටි ගනන් අසපු ගහගෙන චම්පුකලා ඇමතිවරු වෙලා ඉන්න වගේ පඩ ෂෝ එකක්.හෙල උරුමෙට උනේ මොකක්ද.ගහපු බෙරෙත් නෑ.බෙරේ පලුවකුත් නෑ.ගනයෝ ටික පාර්ලිමේතුවේ ඉඳන් ඔයාලට අරිනවා නේද?
 

Hassan.

Member
Sep 29, 2012
12
1
0
peacegirls.jpg
 

Hassan.

Member
Sep 29, 2012
12
1
0
අපි අඩුවට නෙවෙයි පාඩුවට හරි බඩු විකුනලා බිස්නස් එක අල්ලගෙන ඉන්නවා.
:cool:
 

Hassan.

Member
Sep 29, 2012
12
1
0
අනේ බන් මුස්ලිම් අය සාධාරන වෙලදාමක් කරන්නේ.ඒකයි දියුනු වෙන්නේ.ඔය බොරතෙල් අරාබියේ නැතිව ඇමරිකාවේ හරි එංගලන්තේ හරි තිබුනනම් උඹලට ගන්න වෙන්නේ රත්තරන් වලට ගෙවනවා වගේ ගෙවලා. කොකා කෝලා ලීටරයකට වඩා පොලව යටින් ගන්න තෙල් ලීටරයක් ගනන් අඩුයි නේද?
එතකොට ඩොලර් 100ක් වියදම් වෙන අයිෆෝන් එකක් විකුනන්නේ ඩොලර් 600කට.ඔය එකට හයක් ලාබ තියාගෙන කරන බිස්නස් වලින් බඩු ගන්නද කියන්නේ.
බලපන් පකිස්තානේ බඩු කොච්චර ලාභද?
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කෝ ‍තොපේ හුකීම් පොන්නයා.
    ජාතිවාදේ අවුස්සල ගාන කඩාගන්න ආපහු ආණ්ඩුවටම එකතු උනා
    වල් ඌරා
     

    dineshii

    Member
    May 16, 2012
    34
    2
    0
    පරද්දන්න ඉතින් සුකරයාගේ අගත් සුන්නත් කරන්න ඕනි... කොහොමත් ඉතින් හම්බයන්ට සුන්නත්ධුලි වෙන්න දැන් කලේ හරි වගේ...
     

    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    අනේ බන් මුස්ලිම් අය සාධාරන වෙලදාමක් කරන්නේ.ඒකයි දියුනු වෙන්නේ.ඔය බොරතෙල් අරාබියේ නැතිව ඇමරිකාවේ හරි එංගලන්තේ හරි තිබුනනම් උඹලට ගන්න වෙන්නේ රත්තරන් වලට ගෙවනවා වගේ ගෙවලා. කොකා කෝලා ලීටරයකට වඩා පොලව යටින් ගන්න තෙල් ලීටරයක් ගනන් අඩුයි නේද?
    එතකොට ඩොලර් 100ක් වියදම් වෙන අයිෆෝන් එකක් විකුනන්නේ ඩොලර් 600කට.ඔය එකට හයක් ලාබ තියාගෙන කරන බිස්නස් වලින් බඩු ගන්නද කියන්නේ.
    බලපන් පකිස්තානේ බඩු කොච්චර ලාභද?

    kochchara labeta thibbath wadak nahane kona kapalane :baffled:
     

    Hassan.

    Member
    Sep 29, 2012
    12
    1
    0
    සිංහල කඩේ සීනී කිලෝ එක රුපියල් 200යි. මුස්ලිම් කඩේ සීනි කිලෝ එක රුපියල් 100යි.
    :baffled:
     

    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    සිංහල කඩේ සීනී කිලෝ එක රුපියල් 200යි. මුස්ලිම් කඩේ සීනි කිලෝ එක රුපියල් 100යි.
    :baffled:

    kona kapala hinda thamai rupiyal 100 ta hamba wenne. konath ekkama harinam 200 thamai :oo:
     
    • Like
    Reactions: Mozilla

    Mozilla

    Well-known member
  • ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.

    අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

    ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

    ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.

    පෙරේදා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර ඊයේ උදේ දක්වා මෙම විනාශ කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා.

    බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ වෙනත් අයෙකුගේ ගිණුමක වූ ජායාරූපයක් තරුණයකු විසින් ඔහුවම ටැග් කර තිබෙන බවයි.

    ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

    බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් සිටින්නේ 1%කටත් අඩු පිරිසකි.

    ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වී සිටින මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේනව.

    අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි.

    විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්.


    Temple+Burn-+Bangladesh-+Gossip9-++(1).jpg


    Temple+Burn-+Bangladesh-+Gossip9-++(2).JPG


    Temple+Burn-+Bangladesh-+Gossip9-++(3).jpg


    Temple+Burn-+Bangladesh-+Gossip9-++(4).jpg