බොදු බලේට උනේ මොකක්ද?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාධ්‍ය සාකච්චාවක් වත් තිබ්බේ නැද්ද චන්දෙන් පස්සේ ? :confused::confused::confused:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ පාර නං එක හාමුදුරු නමක් ව්අත් නෑ ලු දියවන්නවට ! චම්පික අවුල් කරේ කොතනද ?

    අැයි ජාතික ලයිස්තුවෙන් වඩින්න දෙන්නෙක් ඉන්නවා දෙයිද?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ පාර නං එක හාමුදුරු නමක් ව්අත් නෑ ලු දියවන්නවට ! චම්පික අවුල් කරේ කොතනද ?

    ඇයි බන් සෝම හාමුදුරුවන්ගෙ මිනිය විකුණගෙනනෙ මුන් පාර්ලිමේන්තුවට ආවෙ

    මුන් දීපු ප්‍රධානම පොරොන්දුවක් තමයි සෝම හාමුදුරුවන්ගෙ මරණයට අදාල පරීක්ෂණයක් කරල ඒවට සම්බන්ධ අයට දඬුවම් දෙන එක
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අැයි ජාතික ලයිස්තුවෙන් වඩින්න දෙන්නෙක් ඉන්නවා දෙයිද?

    ඇස්බැස්ටොස් රතන එනව ජාතික ලයිස්තුවෙන් පක්ශ ප්‍රතිපත්ති වලට විරුද්දයි