බොදු බලේට ෂූ ගාලා පට්ට සෙනගක්නේ

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    බොදු බලේට ෂූ ගාලා පට්ට සෙනගක්නේ

    11846553_870668299667995_3326014147428530006_n.jpg

    ඒකෙත් හුගක් අය යූඇන්පී කාරයො:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    සෙනග හිටිය බං ඔය පටාන් ගන්න කලින්
    පොලිස්, stf, ආමඩ්කාර් සු ගාල
    පට්ට පබ්ලිසිටියක් දුන්නේ
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    comment eken ube mole size eka hithagaththaki :lol:

    ela ela :rofl:
    11817244_964217253643440_7988092367799973174_n.jpg

    බොදු බල සේනාව වසරකට පසු අලුත්ගම ගිහින් රැස්වීමක් තියයි: සූ ගාලා සෙනග..! (Photo)

    (ලංකා ඊ නිව්ස්- 2015.අගෝ.09, ප.ව. 9.30) රාජපක්ෂගේ මිනීමරු යුගයේදී මීට වසරකට පෙර 2014 අගොස්තුවේදී බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය විසින් අලුත්ගමදී රැස්වීමක් පවත්වා ජාතිවාදය අවුළුවා කුඩා දරුවන් පවා ඝාතනය කරමින් දේපොල ගිනි තබමින් මහා ව්‍යයසනයක් ඇති කළා මේ රටේ ජනතාවට මතක ඇත. හරියටම ඊට වසරකට පමණ පසුව බොදු බලසේනාව විසින් නයාට චන්දය ඉල්ලන රැස්වීමක් අද සවස අලුත්ගමදී පැවැත්විණ. මෙහි ඇති සේයාරුවෙන් දැක්වෙන්නේ බොදු බල සේනාවේ අද රැස්වීමට සහභාගී සිටි මහා ජන සේනාවේ තරමයි...! යහපාලනය විසින් ජනතාව යහ මගට ගෙනැවිත් ඇත..

    මෙවැනි ජනතා සහායක් නැති විකෘති අන්තවාදීන්ගේ විකෘති කතා වලට ලංකාවේ ජනමාධ්‍ය විසින් විශාල ඉඩ කඩක් ලබා දීම දැන්වත් නතර කළ යුතුය. මන්දයත් ඉන් ඔවුන්ගේ විකෘති අන්තවාදයට ජනමාධ්‍ය විසින්ද සහාය දෙනු ලැබෙන නිසා ය.
     
    • Like
    Reactions: NextGen

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බයියා - "මචන් හාල් හරිම ගනන්නේද?"

    ටොයියා - "පොඩ්ඩක් ඉදපන් ඉවසගෙන UNP ආණ්ඩුවක් එනකම් ..... අතමිට සරුවෙලා හාල් මිල බහියි."
    බයියා - "දැන් තියෙන්නේ UNP ආණ්ඩුවක් නෙවෙයිද මචන්?"

    ටොයියා - "කටවහගෙන ඉදපන් .....මහින්ද හොරා......"

    බයියා - "මහබැංකු විනිමය වංචාව පින්කමක්ද මචන්?"

    ටොයියා - "කටවහගෙන ඉදපන් මහින්ද හොරා."

    ටොයිය- "මචන් කලින් ආණ්ඩුවෙන් මංතීරු 6 ට හදන්න නියමිතව තිබුන අධිවේගී මාර්ගය යහපාලන ආණ්ඩුවෙන් නියමිත මුදලටත් වැඩියෙන් මංතීරු 4 ට හදල තියෙනවා කියන්නේ ඇත්තද බන් ?"

    ටොයියා - "නාමල්ට ලම්බෝගිනි තිබුන.මහින්ද හොරා කෑව බන්."

    බයියා - "UNP ය LTTE එකට නැගිටින්න ඉඩදෙනවද? "

    ටොයියා -" පිස්සුද බන් ඕවා විමල්ගේ ගොන් කතා බන් ..".

    බයියා - "එතකොට සන්නස්ගල මහත්තය කියන්නේ ප්‍රභාකරන්ගේ ශුක්රානුවක් හරි හම්බුනොත් එකෙන් දරුවෙක් හදාගන්නවා කියලා.රාජිත කියන්නේ ප්‍රභාකරන් මහත්තය කියලා. රනිල් උතුරට ගිහිල්ල කියන්නේ බන්දනාගාරයේ ඉන්න ඉතුරු කොටි සාමාජිකයනුත් නිදහස් කරනවා කියල. ඊලමි සිතියම ගහගෙන ත්‍රස්ත හිතවාදී දමිල අපේක්ෂකයෝ unp එකෙන් චන්දෙ ඉල්ලන්නේ?"

    ටොයියා - "මහින්ද කොටින්ට සල්ලි දුන්න."

    බයියා - "එතකොට බන් මහින්දගේ සල්ලි අරගෙනද ප්‍රබාකරන් මරුනේ? කුලියට මිනි මරණ උන් ඉන්නවා කුලියට මැරෙන උන් ගැන අහුමයි බන්."

    ටොයිය - "මහින්ද හොරා බන් . රවීගේ රැලියට වෙඩිතිව්වේ මහින්දනේ බන්."

    බයියා - "එතකොට සුජීව සෙනසින්ග්හේ මහත්තය කිව්වේ එක පාතාල කල්ලි දෙකක ගැටුමක් කියලා."

    ටොයියා - රවී කියනවා සුජීව සෙනසින්හත් මහින්දට කඩේ යනවා කියලා.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපිත් බොදුබලේට සපෝර්ට් කරා . හැබැයි ඒ මහින්දට කඩේ යන්න කලින් .මම ළගදි මහර හන්දියට ගියා .බොදු බලේ අමිල කියල අපේක්ෂකයෙක්ගේ ස්ටිකර් අලවපු ජීප් එකකුයි , කැබ් එකකුයි හෙඩ් ලයිට් ගහගෙන පිබගෙන ආව . කහ ඉරේ වයසක මනුස්සයෙක් මාරු වෙවී හිටියේ . ඒ මනුස්සය අමාරුවෙන් තමයි පාර මාරු උනේ . හැබැයි කැබ් එක එලවපු මී හරකා පොඩ්ඩක්වත් ස්ලෝව් කරේ නෑ . ඉතින් බුද්දාගම ඉස්සරහට දාගෙන මුන්ට චන්දෙ දුන්නම රටකට වෙන සෙතේ මොකද්ද? කටු කන බල්ලෝ තමයි සැර වැඩි .,
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    11817244_964217253643440_7988092367799973174_n.jpg

    බොදු බල සේනාව වසරකට පසු අලුත්ගම ගිහින් රැස්වීමක් තියයි: සූ ගාලා සෙනග..! (Photo)

    (ලංකා ඊ නිව්ස්- 2015.අගෝ.09, ප.ව. 9.30) රාජපක්ෂගේ මිනීමරු යුගයේදී මීට වසරකට පෙර 2014 අගොස්තුවේදී බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය විසින් අලුත්ගමදී රැස්වීමක් පවත්වා ජාතිවාදය අවුළුවා කුඩා දරුවන් පවා ඝාතනය කරමින් දේපොල ගිනි තබමින් මහා ව්‍යයසනයක් ඇති කළා මේ රටේ ජනතාවට මතක ඇත. හරියටම ඊට වසරකට පමණ පසුව බොදු බලසේනාව විසින් නයාට චන්දය ඉල්ලන රැස්වීමක් අද සවස අලුත්ගමදී පැවැත්විණ. මෙහි ඇති සේයාරුවෙන් දැක්වෙන්නේ බොදු බල සේනාවේ අද රැස්වීමට සහභාගී සිටි මහා ජන සේනාවේ තරමයි...! යහපාලනය විසින් ජනතාව යහ මගට ගෙනැවිත් ඇත..

    මෙවැනි ජනතා සහායක් නැති විකෘති අන්තවාදීන්ගේ විකෘති කතා වලට ලංකාවේ ජනමාධ්‍ය විසින් විශාල ඉඩ කඩක් ලබා දීම දැන්වත් නතර කළ යුතුය. මන්දයත් ඉන් ඔවුන්ගේ විකෘති අන්තවාදයට ජනමාධ්‍ය විසින්ද සහාය දෙනු ලැබෙන නිසා ය.
    :rofl::rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපිත් බොදුබලේට සපෝර්ට් කරා . හැබැයි ඒ මහින්දට කඩේ යන්න කලින් .මම ළගදි මහර හන්දියට ගියා .බොදු බලේ අමිල කියල අපේක්ෂකයෙක්ගේ ස්ටිකර් අලවපු ජීප් එකකුයි , කැබ් එකකුයි හෙඩ් ලයිට් ගහගෙන පිබගෙන ආව . කහ ඉරේ වයසක මනුස්සයෙක් මාරු වෙවී හිටියේ . ඒ මනුස්සය අමාරුවෙන් තමයි පාර මාරු උනේ . හැබැයි කැබ් එක එලවපු මී හරකා පොඩ්ඩක්වත් ස්ලෝව් කරේ නෑ . ඉතින් බුද්දාගම ඉස්සරහට දාගෙන මුන්ට චන්දෙ දුන්නම රටකට වෙන සෙතේ මොකද්ද? කටු කන බල්ලෝ තමයි සැර වැඩි .,

    :yes::yes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    11051820_480000615494848_1933286086717285953_n.jpg

    මෙතන රහස් පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලදාරින් 1000ක් විතර සිවිල් පිට ඇවිල්ලා හිටියා.එයාලා තමයි ඔය රතු පාටින් මම මාක් කරලා තියෙන්නේ.මුන් ආවේ ආපහු අලුත්ගම ගිනි තියලා මැතිවරනය කඩාකප්පල් කරන්න.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    11051820_480000615494848_1933286086717285953_n.jpg

    මෙතන රහස් පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලදාරින් 1000ක් විතර සිවිල් පිට ඇවිල්ලා හිටියා.එයාලා තමයි ඔය රතු පාටින් මම මාක් කරලා තියෙන්නේ.මුන් ආවේ ආපහු අලුත්ගම ගිනි තියලා මැතිවරනය කඩාකප්පල් කරන්න.

    :lol: mark karala thiyenne ubata arapu unda koheda. hodata aduranne ekene.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    11051820_480000615494848_1933286086717285953_n.jpg

    මෙතන රහස් පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලදාරින් 1000ක් විතර සිවිල් පිට ඇවිල්ලා හිටියා.එයාලා තමයි ඔය රතු පාටින් මම මාක් කරලා තියෙන්නේ.මුන් ආවේ ආපහු අලුත්ගම ගිනි තියලා මැතිවරනය කඩාකප්පල් කරන්න.

    Joke of the century

    උඹ රතු පාටින් ලකුණු කරපු උන්ගෙන් 4-5 දෙනෙක්ම මම දන්නා උන්. ඔය අවට සාමාන්‍ය මිනිස්සු

    ඔතන ඉන්ටෙලිජන්ස් ඒකෙන් ඉන්නව 1-2 තමයි ඉන්නේ. ලොවෙත් උඹ උන්ව හොයන්නේ නෑ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මෙතන රහස් පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලදාරින් 1000ක් විතර සිවිල් පිට ඇවිල්ලා හිටියා.එයාලා තමයි ඔය රතු පාටින් මම මාක් කරලා තියෙන්නේ.මුන් ආවේ ආපහු අලුත්ගම ගිනි තියලා මැතිවරනය කඩාකප්පල් කරන්න.

    රහස් පොලිස්සියෙ උන් උන් රහස් පොලිසියෙ කියල හැම එකාම දන්නව නම් කොහොමද පො@නයො උන් රහස් පොලිස්සියෙ වෙන්නෙ..
    ඇමෙසින් account එක බෑන් උනාට ගොන් ගතිය එලියට එනව මොන account එකෙන් ආවත්