අපිත් බොදුබලේට සපෝර්ට් කරා . හැබැයි ඒ මහින්දට කඩේ යන්න කලින් .මම ළගදි මහර හන්දියට ගියා .බොදු බලේ අමිල කියල අපේක්ෂකයෙක්ගේ ස්ටිකර් අලවපු ජීප් එකකුයි , කැබ් එකකුයි හෙඩ් ලයිට් ගහගෙන පිබගෙන ආව . කහ ඉරේ වයසක මනුස්සයෙක් මාරු වෙවී හිටියේ . ඒ මනුස්සය අමාරුවෙන් තමයි පාර මාරු උනේ . හැබැයි කැබ් එක එලවපු මී හරකා පොඩ්ඩක්වත් ස්ලෝව් කරේ නෑ . ඉතින් බුද්දාගම ඉස්සරහට දාගෙන මුන්ට චන්දෙ දුන්නම රටකට වෙන සෙතේ මොකද්ද? කටු කන බල්ලෝ තමයි සැර වැඩි .,



