බොදු බලේට ෂූ ගාලා පට්ට සෙනගක්නේ

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපිත් බොදුබලේට සපෝර්ට් කරා . හැබැයි ඒ මහින්දට කඩේ යන්න කලින් .මම ළගදි මහර හන්දියට ගියා .බොදු බලේ අමිල කියල අපේක්ෂකයෙක්ගේ ස්ටිකර් අලවපු ජීප් එකකුයි , කැබ් එකකුයි හෙඩ් ලයිට් ගහගෙන පිබගෙන ආව . කහ ඉරේ වයසක මනුස්සයෙක් මාරු වෙවී හිටියේ . ඒ මනුස්සය අමාරුවෙන් තමයි පාර මාරු උනේ . හැබැයි කැබ් එක එලවපු මී හරකා පොඩ්ඩක්වත් ස්ලෝව් කරේ නෑ . ඉතින් බුද්දාගම ඉස්සරහට දාගෙන මුන්ට චන්දෙ දුන්නම රටකට වෙන සෙතේ මොකද්ද? කටු කන බල්ලෝ තමයි සැර වැඩි .,

    :(
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රහස් පොලිස්සියෙ උන් උන් රහස් පොලිසියෙ කියල හැම එකාම දන්නව නම් කොහොමද පො@නයො උන් රහස් පොලිස්සියෙ වෙන්නෙ..
    ඇමෙසින් account එක බෑන් උනාට ගොන් ගතිය එලියට එනව මොන account එකෙන් ආවත්

    මු ටකේටම මාක් කරලා කියහනකෝ ඔක්කොම සෙට් එක. මම හිතන්නේ බුද්ධි අංශෙ ලොක්කා වෙන්නැති. උෘත් එළකිරි එකට අැවිල්ලා
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    11051820_480000615494848_1933286086717285953_n.jpg

    මෙතන රහස් පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලදාරින් 1000ක් විතර සිවිල් පිට ඇවිල්ලා හිටියා.එයාලා තමයි ඔය රතු පාටින් මම මාක් කරලා තියෙන්නේ.මුන් ආවේ ආපහු අලුත්ගම ගිනි තියලා මැතිවරනය කඩාකප්පල් කරන්න.

    joke of the year:D
    yako methana okkama inne mama danna ewun. LOL:D
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Joke of the century

    උඹ රතු පාටින් ලකුණු කරපු උන්ගෙන් 4-5 දෙනෙක්ම මම දන්නා උන්. ඔය අවට සාමාන්‍ය මිනිස්සු

    ඔතන ඉන්ටෙලිජන්ස් ඒකෙන් ඉන්නව 1-2 තමයි ඉන්නේ. ලොවෙත් උඹ උන්ව හොයන්නේ නෑ


    Ahh (UK) ayya. Api danna andurana ewun godai neda :D.
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මු ටකේටම මාක් කරලා කියහනකෝ ඔක්කොම සෙට් එක. මම හිතන්නේ බුද්ධි අංශෙ ලොක්කා වෙන්නැති. උෘත් එළකිරි එකට අැවිල්ලා
    කසුන් මහත්මයා හිතලා බලලා කතා කරන්න නැත්තම් කඩවත ඉන්න නෙමෙයි හොඳේ:nerd: