මෙහෙමයි! බොබසේ මේවේලාවේ මහින්දට කඩේ යන වග මොලේ අබ ඇටයක් තියෙන ඕනම කෙනෙක්ට තේරෙනවා. මමත් මහින්ද වෙනුවෙන් කඩේ යන්න සුදානම් විපක්ෂයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නම්. හේතුව තමයි මහින්ද රනිල් කියන දෙන්නගෙන් අඩුම හානිය තියෙන්නේ මහින්දගෙන් ,ඔව් මම පිළිගන්නවා මහින්දගේ ආන්ඩුව ඉතිහසයේ මෙතෙක් තියෙපු දූෂිත ආන්ඩුව කියලා. රනිල් ආවොත් හොරකම් අඩුවෙයි කිසි ගැටලුවක් නැහැ. ඒත් රනිල්ගේ ඉතිහාසය බලද්දි ප්‍රශ්නේ හොරකම නෙවෙයි රට පවාදීම. පැහැදිලිවම කොටි පාලන ප්‍රදේශ පිලිගත්ත රනිල් කල්මුනේ කාත්තාන්කුඩි මුස්ලිම් පාලන ප්‍රදේශ කියලා පිලිගනිවි බලයට ආවොත්. දැනටම එයා දර්ගා නගරය කියන්නේ 100% මුස්ලිම් ප්‍රදේශ කියලා පිලි අරන් ඉවරයි. ඉතින් අපි මේ වෙලාවේ කල්පනාවෙන් වැඩ කරන්න ඔනේ . රනිල්ව ජනපති කරලා සපිරිස්තානය බිහිකරනවට වඩා තව අවුරුදු 6ක් කට්ට කන එක හොඳයි. මේ චන්දෙදි රනිල් ඉදිරිපත් වෙලා පරදින්න ඕනේ. රට වෙනුවෙන් විශාල සේවයක් කරපු එක්සත් ජාතික පක්ෂය අතලොස්සක් වුනු බටහිරට බෙටි ලෙවකන රනිල් , රවි , මලිත් සම්‍රවික්‍රම, අකිල විරාජ්, (අව) මංගල ලා වගේ ලොන්තුවෝ අයින් වෙන්න ඕනේ . ඒකට රනිල් අයින් වෙන්නම ඔනේ රනිල් පරදින්න ඔනේ ආයෙත් පාරක්.
රටට වෙන්න පුළුවන් හොඳම දේ තමයි රටට ආදරය කරන කෙනෙක් පොදු අපේක්ෂකයා වීම. රනිල් නැතුව පොදු අපේක්ෂකයෙල් ආවොත් මම මගේ ඡන්දය පොදු අපේක්ෂකයා දිනවන්න පාවිච්චි කරනවා. මම වඩාත් කැමති පල්ලෙහා අයගෙන් කෙනෙක් පොදු අපේක්ෂකයා වුනොත්.
1 මාදුලුවාවේ සොභිත හාමුදුරුවෝ.
2. චමිල ලියනගේ.
3 ශ්‍රියාණි බන්ඩාරනායක
4 කරු ජයසූරිය
හැබයි මේ කිපදෙනාගෙන් කෙනෙක් පොදු අපේක්ෂකයා වෙලා ඊට පස්සෙත් ඥානසාර හාමුදුරුවෝ මහින්ද වෙනුවෙන් වැඩ කරනවා නම් සංවිධානයේ ජාතික ප්‍රේමය හුදෙක්ම කඩේ යෑම වහගන්න අල්ලපු අඩව්වක් කියලා