බොදු බල සෙනා - නිවටයන්ගෙ කජබිම

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    බොදු බල සෙනා - නිවටයන්ගෙ කජබිම

    බොදුබල සේනාවේ න්යා චාර්යවරයා ලෙස පෙනීසිටින, කලක් වර්ල්ඩ් විෂන් නම් රාජ්යරනොවන සංවිධානයේ සේවය කල ඩිxxත විxxගේ නැමැත්තා, බෞද්ධ භික්ෂූන් පිරිසක් සමග දැනට වසර දෙකකට පෙර නෝර්වේ රාජ්ය්යේ සංචාරයක නිරතවිය. එහිදී දෙමල බෙදුම්වාදී ඩයස්පෝරාවේ පිරිසක් සමග ඔවුන් සාකච්ඡා පවත්වා ඇත.

    සිංහලයින් අතර, මුස්ලිම් විරෝධී මානසිකත්වයක් ඇතිකිරීම පිළිබඳ අවශ්යව උපදෙස්, කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාවේ සමාජිකයින් සහ නෝර්වේ ඔත්තුසේවා නිලධාරීන්විසින් මේ පිරිසට, එහිදී ලබාදී ඇති බව වාර්තාවේ. බොදුබල සේනාවේ නෝර්වේ සංචාරය පිළිබඳ, ඩිxxත විxxගේ සමග කල සාකච්ඡාව ඒෂියන් ට්රියබියුන් වෙබ් අඩවියේ මීට කලකට ඉහත පළවීතිබූනි. මෙම වෙබ් ලිපිනයෙන්;

    http://www.asiantribune.com/node/62223 ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැක.

    ඊට පසු කාලයකදී ලංකා සී නිවුස් වෙබ් අඩවිය, ඒෂියන් වෙබඩවියේ, ඉංග්රීැසි බසින් පලවී තිබූ එම සාකච්ඡාව සිංහල භාෂාවට පරිවර්ථනය කර පලකරන ලදී.
    ශ්රීන ලංකාව තුල මුස්ලිම් විරෝධය ක්රිhයාත්මක කිරීම මගින් බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව බලාපොරොත්තුවන්නේ කුමක්ද? එය පහත සඳහන් පරිදි කරුණු කිහිපයකට ලඝුකොට දැක්විය හැක.

    1. ලංකාව තුල මුස්ලිම් විරෝධී කලබල ඇතිකර, ජිනීවා මානව හිමිකම් සැසියේදී, ලංකාවට පක්ෂව ලැබෙන මුස්ලිම් රටවල ඡන්ද වැලැක්වීම. ඉන්පසු ශ්රීී ලංකාව ජාත්යසන්තරය තුල හුදකලා රාජ්යවක් බවට පත්කර, විවිධ ආර්ථික සම්භාධක පණවා, උතුරු සහ නැගෙනහිර පලාත සභාවලට ඉඩම් සහ පොලිස් බලතල නොදී බැරි තත්වයකට පත්කිරීම.

    2. සිංහල බෞද්ධයාගෙන් තමුන්ට ආරක්ෂාවක් නැතැයි යන හැඟීමක් මුස්ලිම්වරුන්ට ඇතිකර, ඉඩම් සහ පොලිස්බලතල සඳහා, දෙමල බෙදුම් වාදීන් හා එක්ව සටන් කරන තත්වයකට මුස්ලිම්වරුන් තල්ලු කිරීම.

    3. සිංහල බෞද්ධයින්ට විරුද්ධව දෙමල බෙදුම්වාදීන් හා එක්වී, උතුරු සහ නැගෙනහිර පලාත් සභා එක්කිරීමේ වැඩපිලිවෙලට සහයෝගය ලබා දෙන තැනට මුස්ලිම්වරුන් තල්ලු කිරීම. බොදුබල සේනාවට සහ සිහල රාවයට පින්සිදුවන්නට, අද රවුෆ් හකීම්ලාට සහ අසාද් සාලිලාට, නැගෙනහිර පලාත තුල සිංහල විරෝධය අලවිකිරීමට මග පෑදී ඇත.
    4. හෙල උරුමය සමග එකතුවී ඇති සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින පිරිස කඩා ඉවත්කර බොදු බල සේනා සහ සිහල රාවය වෙත ආකර්ෂණය කර ගැනීම.

    5. සිංහල ජාතිකත්ව ව්යායපාරය, ජාතිවාදී, ප‍ටු පරමාර්ථ වෙනුවෙන් ක්රිංයාකරන පිරිසක් විසින් මෙහෙයවන බව ලොවට ඒත්තු ගන්වා, එයට ඇති සමාජයේ පිළිගැනීම අහෝසි කිරීම.

    6. 13වන සංශෝධනය, ඉඩම් සහ පොලිස් බලතල පලාත් සභාවලට පැවරීම, සහ ජගත් මානව හිමිකම් සැසියේදී අපරටට එල්ලවන අකටයුතුකම් සම්බන්ධයෙන්, සිංහලයින් තුල ඉස්මතුවෙමින් පවතින විරෝධය, උපක්රයමශීලීව වෙනතකට හැරවීම (උදාහරණ – ගව ඝාතනය, හලාල් සහතිකය)
    මෙම සාකච්ඡාවලදී බොදුබල සේනා සහ සිහල රාවය යන සංවිධානවලට අවශ්යල මූල්යු ආධාර පිනැමීමටත්, ගලxඩ අxතේ ඥාxxර සහ අxxන දxxත්න යන චීවර ධාරීන්ගේ ප්ර්තිරූමය පිම්බීම සඳහා අවශ්ය ප්රොචාරක කටයුතු සිදු කිරීමටත්, කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාව එකඟවිය. මෙහිදී ලබාදුන් වැදගත්ම උපදේශයනම්, රජය සමග ගැ‍ටුමකට නොගොස් මෙම කටයුත්ත පවත්වාගෙන යායුතු බවයි. ශ්රීම ලංකා රජයේ බුද්ධි අංශ වල අවධානයට ලක්වීම මගහැරිය යුතු බවත්, විශේෂයෙන්ම තම සංවිධානවලට වලට මුදල් ලැබෙන ආකාරය සහ බැංකු ගිනුම් වල විස්තර, බුද්ධි අංශවලින් වසන් කලයුතු බවත් යුතුබවත් මෙහිදී අවධාරණයකරන ලදී. මෙම උපදෙස් අකුරටම පිළිපදිමින්, ගෝඨාබය රාජපක්ෂ මහතා “ෂේප්” කර ගැනීමේ වැඩපිලිවෙල අකුරටම කරගෙන යාමට මෙම සංවිධාන සමත්වී ඇත. උදාහරණ වශයෙන් ඕනැම “වැඩ බැරි අමාත්යාංරශයක්” ගෝඨාබය රාජපක්ෂ මහතා යටතට පත්කලයුතු යැයි යෝජානා කිරීම බොදුබල සේනාවේ සහ සිහල රාවයේ මෝස්තරයක් වී ඇත. මීට අමතරව, ගෝඨාබය මහතාට ස්තුති කිරීම්, ෆේස් බුක් වැනි විවිධ සමාජ වෙබ් අඩවි තුල ප්රරචලිත කිරීමත් මෙම සංවිධාන සිදුකරණු ලබයි. මේ ආකාරයට කටයුතු කිරීමෙන්, බොදු බල සේනා සහ සිහල රාවය, රජයේ අනු දැනුම මත ක්රිියාත්මක වනවා යැයි මතයක් සමාජය තුල පැතිරවීමට සමත්වී ඇත. මෙමගින් දෙමල ඩයස්පෝරාවේ තවත් අරමුණු දෙකක් ඉෂ්ඨ කරගැනීමට මග පාදා ඇත. එනම්;

    1. විවිධ උද්ඝෝෂණ සහ විරෝධතා ව්යානපාර වලදී, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධානවල සාමාජිකයින්ට එරෙහිව ආරක්ෂක අංශ ක්රියයාත්මක වීම අධෛර්යමත් කිරීම. උදාහරණයක් ලෙස, පැපිලියානේ ෆැෂන් බග් ආයතනයට පහරදුන් චීවර ධාරියාට එරෙහිව ක්රිරයා කිරිමට, එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරීන් මැලිවිය. මෙම පිරිසට එරෙහිව ක්රිරයාත්මක උවහොත්, රජයේ උදහසට තමුන් ලක්විය හැකියයි, අනියත බියක්, ආරක්ෂක අංශවල නිළධාරීන්ගේ සිත් තුල රෝපණය කිරීම මගින්, රිසිසේ මුස්ලිම්වරුන්ට පහරදීමේ ක්රිියාවල නිරත වීමට සුදුසු වාතාවරණයක් ඇතිකිරීම.

    2. රාජපක්ෂ ආන්ඩුවට ඇති මුස්ලිම් ඡන්ද පදනම බිඳ දමා, එමගින් නැගෙනහිර පලාත් සභාවේ සිටින මුස්ලිම් මන්ත්රීආවරුන්, රාජපක්ෂ ආණ්ඩුවට තවදුරත්, “හීලෑ නොවීමේ” තත්වයක් ඇතිකිරිම සහ එය උපයෝගී කරගෙන, උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ යෝජනාවකට, නැගෙනහිර පලාත් සභාවේ මුස්ලිම් මන්ත්රී,වරුන්ගේ ඡන්ද ලබාගැනීම. සිහලයින්ගේ ආවේණික මෝඩකම නිසා, තවමත් මේ ජාති ද්රෝලහීන් පිරිසට රට විනාශ මුඛයදක්වා ගෙනයාමේ කාර්යය, බාධාවකින් තොරව කරගෙන යාමට අවකාශ ලැබී ඇත.
     
    Last edited:
    • Like
    Reactions: $H@v!nK@

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැන් එතකොට මුස්ලිම් අය මොකක් බලාපොරොත්තුවෙන්ද පක්කු ගෙනල්ල මෙහෙ පදින්චි කරවන්නෙ..:oo:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැන් එතකොට මුස්ලිම් අය මොකක් බලාපොරොත්තුවෙන්ද නැගෙනහිර පලාතේ කඩවලට සින්හල කම්පැනි වලින් ගහන බඩු ගන්න එපා මුලිම් එවුන්ගෙ කම්පැනි වලින් ගහන එව්ව ගන්න කියන්නෙ..:oo:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    දැන් එතකොට ජාසීම් ගෙන් සල්ලි අරන් විල්පත්තුවේ ජාසිම් නගර් හදන්නේ මොකක් බලාපොරොත්තුවෙන්ද

    මේ ජෑම්ජූම් පොන්ස් හරියට රොයිටර් වගේ කොයි වෙලේ බැලුවත් බොදු බල සේනාව අරක කරනවා මේක කරනවා කියල බන කිය කිය ඉන්නවා . උබ අද කී පාරක් අල්ලා දෙවියෝ සිහිකලාද :lol:
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    දැන් එතකොට ජාසීම් ගෙන් සල්ලි අරන් විල්පත්තුවේ ජාසිම් නගර් හදන්නේ මොකක් බලාපොරොත්තුවෙන්ද

    lankawe rajayak yuddayede ahimiwu gewawalata gewal hadala nodunnoth wena monawa balaporuththu wendata?

    oya kavum molayen poddak hithala balapang.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    lankawe rajayak yuddayede ahimiwu gewawalata gewal hadala nodunnoth wena monawa balaporuththu wendata?

    oya kavum molayen poddak hithala balapang.

    එතකොට දැන් මුස්ලිම් උන් මූනු වහගෙන කලු ඇදගෙන යන්නෙ මොකක් බලාපොරොත්තුවෙන්ද?:oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හා හා ජෑම් ජූම් ඔහොම බය වෙලා බෑ.. ස්ටාර්ට් කරා විතරයි ඔය..
    දැම්ම රෙවුනද ?
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    එතකොට දැන් මුස්ලිම් උන් මූනු වහගෙන කලු ඇදගෙන යන්නෙ මොකක් බලාපොරොත්තුවෙන්ද?
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    එතකොට මුස්ලිම් අය මොකක් බලාපොරොත්තුවෙන්ද පක්කු ගෙනල්ල මෙහෙ පදින්චි කරවන්නෙ..?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක


    එතකොට දැන් මුස්ලිම් උන් මූනු වහගෙන කලු ඇදගෙන යන්නෙ මොකක් බලාපොරොත්තුවෙන්ද?:oo:
    oya muna wahagena yana un hithanne okkoma pirimi muhammed wage kupadiyo kiyala. dan muhammed sethha pochi dan muna wahanna one na
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෙවිලා

    කෙලිනම් නම දාපන්කෝ දිලන්ත විතානගේ කියලා? මොකෝ බයද?:lol::lol::lol:

    වනචර කුපාඩි මිනී මරු ලමා අපචාරී මොහොම්මද් නබියගේ ගූ පොත කියවන් ඉදින් නොදන්න මගුල් වලට හොට නොදා:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2. සිංහල බෞද්ධයාගෙන් තමුන්ට ආරක්ෂාවක් නැතැයි යන හැඟීමක් මුස්ලිම්වරුන්ට ඇතිකර, ඉඩම් සහ පොලිස්බලතල සඳහා, දෙමල බෙදුම් වාදීන් හා එක්ව සටන් කරන තත්වයකට මුස්ලිම්වරුන් තල්ලු කිරීම.



    සුද්දා ලංකාවට ඇවිත් පෝලිමේ මරනකොට "යේක ශේරම මරනෝ මරනෝ " කියල කලු ගලකින් වත් උන්ට නොගහා කෑ ගහන් දිව්ව,

    කොටියා නැගෙනගිර උන්ට පෝලිමේ තියලා වෙඩි තියල පන්නකොට "අයි අයි යෝ අල්ලා වෙඩි තමා තියනවා" කියල කෑ ගහන් අඩුම තරමේ ගදට පඩයක් වත් නොඇර සිංහලයන් අස්සට දුවපු,

    අව්රුදු 30ක යුද්දේ පුරාවටම හරකෙක් මරාන අඩුම තරමේ කොටියට හූවක් වත් නොකියපු ශේප් එකේ උන්නු,


    තොපිද ආයිද අතට ගන්නේ?? ලොල් සීන් එක,

    මොකටද ආයුද අතට ගන්නේ හරක් මරන්නද නැත්නම් රටඉදි කපන්නද???:lol::lol::lol:
     
    Last edited: