බොදු බල සේනාවට එරෙහිව
මෙය බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාවන් කඩාකප්පල් කිරීමට යමි පිරිසක් ගත් උත්සහයක් බව පැවසු උන්වහන්සේ තම සංවිධානය මෙම ලිපියේ සදහන් ආකාරයේ කිසිදු අන්ථවාදි ක්‍රියාවන් අනුමත නොතරන බවත් මේ පිළිබදව අපරාධ පර්යේෂණ ආයතයට(CID) අද පැමිණිල්ලක් කරන බවත් අද පැවති මාධ්‍ය හමුවකිදි පැවසීය.[/COLOR]
[COLOR=#000000 !important]බොදු බල සේනා නාමය හා ලිපි ශිර්ෂ භාවිතා කරමින් අන්ථවාදි , ආක්රමණාකාරි කරැණු ඇතුලත් ලිපි යක් Email මගින් මාධයන් වෙතට දින කිහිපයක සිට යවා ඇති බව අද පැවති මාධ්‍ය හමුවකිදි බොදු බල සේනා මහ ලේකමි පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේ පවසයි. මාධ්‍ය වෙතට ඉමෙල් මගින් හුවමාරැ වු මෙම ලිපිය බොදු බල සේනාවේ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ගෙන ඇති බවත් එම ලිපිය සමිබන්ධයෙන් තම සංවිධානය කිසිදු සාකච්චාවක් හෝ කිසිදු සමිබන්ධයක් නොමැති බවත් උන්වහන්සේ තව දුරටත් කරැණු දැක්විය. මෙය බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාවන් කඩාකප්පල් කිරීමට යමි පිරිසක් ගත් උත්සහයක් බව පැවසු උන්වහන්සේ තම සංවිධානය මෙම ලිපියේ සදහන් ආකාරයේ කිසිදු අන්ථවාදි ක්‍රියාවන් අනුමත නොතරන බවත් මේ පිළිබදව අපරාධ පර්යේෂණ ආයතයට(CID) අද පැමිණිල්ලක් කරන බවත් අද පැවති මාධ්‍ය හමුවකිදි පැවසීය.[/COLOR]


