බොදු බල සේනාවට නොපෙනුන නුවර NIGHT RACE එක

කොළඹ තිබුන නයිට් රේස් එක නුවර අරන් යනවා කිව්වා ගමන් අපේ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුනා නයිට් රේස් නුවරට ගෙන්න එපා කියලා.මෙම ධාවන තරඟ හේතුවෙන් ශ්‍රී දළදා මාළිගය පිහිටි මහනුවර නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයට හානියක් සිදු විය හැකි බව මහ නායක හිමිවරු පෙන්වා දුන්නා ඉතා පැහැදිලිවම. ඔව් කතාව ඇත්ත, නයිට් රේස් වැනි දෙයක් නුවරට ගෙන ඒම එතරම් හොද නැති දෙයක්. කොහෝම උනත් නයිට් රේස් ලංකාවට ගෙනාවේ කව්ද කියලා හැමෝම දන්නවා.
මහානායක හිමිවරු මොනවා කීවත් හැම තාත්තා කෙනෙකුගේම පැතුම තමා තම දරුවාගේ අශාවන් ඉෂ්ඨ කිරීමයි. නයිට් රේස් සංවිධායකවරු කීවේ නායක හාමුදුරුවෝ එපා කියන්න කලින් මේය පවත්වන්න සැහෙන්න මුදලක් දැනටමත් වියදම් කොට හමාර බවයි.ඒ නිසා දැන් පරක්කු වැඩියි කියනවාක් මෙනි. කෙසේ වෙතත් ආණ්ඩුව නම් කීවේ මෙම නයිට් රේස් පැවැත්වීමෙන් රටට වැඩදායි අයොජනයක් හා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වන බවයි ආ ඒ බව පොලිස් මාධ්‍ය ප්රකාශකතුමන් පවා කිවා.වැලි කොට්ට ලකෂ ගණනක් සකස් කිරීමේ සිට මහාමාර්ගය දෙපස තැන්පත් කිරීම දකවා ක්‍රියාවලිය යුධහමුදා රණවිරුවන්ට කරන ඉමහත් ගෞරවයක් බවත් ජනයාට අමතකවී ඇති මතට තිත අවන්හල් මහමග දෙපස පවත්වා ජනයා තිතට මත් කිරීම දේශප්‍රේමිත්වය බවත් පවසනු ඇත. මුළු රාත්‍රිය පුරා අධි විදුලිසැර විදුලි පහන් දල්වමින් විදුලිය පිරිමහින ආකාරය පිළිබඳ ජනයා දැනුවත් කිරීමක් ද සිදුකරනු ඇත.
පූජනීය මහනුවර නගරය අපවිත්‍ර කරමින් බියර් පොවමින් එදා නයිට් රේස් දවසේ ගෙන්නලා තියපු රුසියන් චීන කොරියන් ආදී සුරූපි ගනිකාවන්ගේ රගෙත් ඒ තරම්ම නරකක් නැහැනේ. ආ තව දෙයක් තියෙනවනේ කියන්න නුවර නයිට් රේස් හොද නැහැ කියලා තෙරුනේ අපේ නායක හාමුදුරවන්නට පමණයිනේ නේද ? නුවර ඉන්න මෙරට සිංහල බෞද්ධයාගේ ගිහි ප්‍රධානියා වන දියවඩන නිලමේ තුමන්ටනම් වගේ වගක් නැහැ මේ කාරණේ ගැන.
ඒ විතරක්ද සිංහලකම බෞද්ධකම රැක ගන්න මැතකදී ලාංකීය බෞද්ධ ධර්මය ආරක්ෂා කර ගන්නවා කියා පවසපු අපේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්රමුඛ බොදු බල සේනාව මේ ගැන කිසිම දෙයක් කතාවත් කලේ නැහැනේ ඇයි ඒ හරිම ප්‍රශ්නයක් ඒකනම්. මට ඒ තරම් මේ ගැන නොතෙරුනත් මට තෙරෙන එක දෙයක් නම් තියෙනවා ඒ තමයි ලෝකයේ මුලින්ම කාර් රේස් පැද්දේ සුද්දන්ගේ රටවල. ඔය වේදිකාවේ උඩ පනින චියර් ගල්ස්ලා හඳුන්වලා දුන්නේ සුද්දෝ. හැබැයි අපි අද වෙනකම් දැකලා නෑ සුද්දෝ තමන්ගේ ජාතික උරුමයන් ඉස්සරහා ආගමික ස්ථාන ඉස්සරහා මෙහෙම දේවල් කරනවා. ඒකට අපේ අය ,
මට නම් ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඇයි මේ දෙය බොදු බල සේනාව දැක්කේ නැත්තේ.
Source - www.kitlk.com