බොදු බල සේනාව කියන දේවල ඇත්තක් තියෙනවා මේ&#348

Dec 8, 2009
549
37
0
Malaysia
බොදු බල සේනාව කියන දේවල ඇත්තක් තියෙනවා මේ&#348

මේක මැලේසියාවේ තියෙනා Murugan කතරගම දෙවියන්ගේ ඓතිහාසික සිදස්ථානයක් සමහර ය දන්නවා ඇත මේක මුළු ආසියාවේම ප්‍රසිද්ද තැනක් සම අව්රුද්දකම මෙහෙ තියෙන තෛපොසම් දිනයේදී සියලුම රටවල් වලින් pirisa මෙතනට එනවා එක තෙරු වගේ දෙයක්

malaysia වේ සියලුම ආගම වල පිරිස් ජිවත් වෙනවා වැඩිපුර මුස්ලිම් මේක ඉස්‌ලාම් රටක් කිව්වොත් නිවැරදි මොවුන් පවසන්නේ මෙමෙ විශාල පිළිරුව හා බුද්ධ ප්‍රතිමාව ඔව්න්ගේ ආගමට කැළලක් බව

එමෙන්ම මෙමෙ විශාල ප්‍රතිමාව අපි පිලිබිබු කරන්නේ අපේ දෙවියන් ඔව්න්ගේ ඉස්ලමට වඩා බලවත් බව එය ඔව්න්ගේ ඉස්ලාම් බක්තිකයන්ට නුසුදු බව

අපිට බවුද්ධ රටක් වශයෙන් ඔව්න්ව විවේචනය කරන්ඩ aithiyak තියෙනවා බොදු බලය කියන විදිහට උන්ගේ රටේ උන්ට ඕන දේවල් කරන්නේ ඉස්ලාම් රටවල් වල අපේ බවුද්ධ රටේ අපිට ඕන විදිහට අපේ දේවල් රකින එක ගැන මම වරදවා හිතන්නේ නෑ

වැඩි විස්තර කියවල බලන්ඩ


meka batu cave gana dakala nathi ayata

http://en.wikipedia.org/wiki/Batu_Caves


meka News eka

https://my.news.yahoo.com/huge-hindu-buddhist-statues-against-islam-ex-judge-100700903.html

හොද නං රෙපකින් සංග්‍රහ කරාට කමක් නෑ :P
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇත්තක් තියනවා දේශනා කරපු ඇට ලො දහම නිපොන් හොටලේ..

සග බේද වෙලා.. වටරැක බය වෙලා බේබදුසාර පොර වෙලා.. රට පීචන් වෙලා.. දකින්න තිබ්බේ අර රජ්ජුරුවො හීන වලට මෙව්වා