බොදු බල සේනාව කියන දේවල ඇත්තක් තියෙනවා මේŜ
මේක මැලේසියාවේ තියෙනා Murugan කතරගම දෙවියන්ගේ ඓතිහාසික සිදස්ථානයක් සමහර ය දන්නවා ඇත මේක මුළු ආසියාවේම ප්රසිද්ද තැනක් සම අව්රුද්දකම මෙහෙ තියෙන තෛපොසම් දිනයේදී සියලුම රටවල් වලින් pirisa මෙතනට එනවා එක තෙරු වගේ දෙයක්
malaysia වේ සියලුම ආගම වල පිරිස් ජිවත් වෙනවා වැඩිපුර මුස්ලිම් මේක ඉස්ලාම් රටක් කිව්වොත් නිවැරදි මොවුන් පවසන්නේ මෙමෙ විශාල පිළිරුව හා බුද්ධ ප්රතිමාව ඔව්න්ගේ ආගමට කැළලක් බව
එමෙන්ම මෙමෙ විශාල ප්රතිමාව අපි පිලිබිබු කරන්නේ අපේ දෙවියන් ඔව්න්ගේ ඉස්ලමට වඩා බලවත් බව එය ඔව්න්ගේ ඉස්ලාම් බක්තිකයන්ට නුසුදු බව
අපිට බවුද්ධ රටක් වශයෙන් ඔව්න්ව විවේචනය කරන්ඩ aithiyak තියෙනවා බොදු බලය කියන විදිහට උන්ගේ රටේ උන්ට ඕන දේවල් කරන්නේ ඉස්ලාම් රටවල් වල අපේ බවුද්ධ රටේ අපිට ඕන විදිහට අපේ දේවල් රකින එක ගැන මම වරදවා හිතන්නේ නෑ
වැඩි විස්තර කියවල බලන්ඩ
meka batu cave gana dakala nathi ayata
http://en.wikipedia.org/wiki/Batu_Caves
meka News eka
https://my.news.yahoo.com/huge-hindu-buddhist-statues-against-islam-ex-judge-100700903.html
හොද නං රෙපකින් සංග්රහ කරාට කමක් නෑ