Theruna bn.
BB eka kawadath hitiye GOTA eth ekka. Habai methanadi ape rate dewal vikunana ekata kauruth kamathi nane.
Mama kiuwe parliament power eka gana. Loku power ekak denna hoda na wage hagenawa ekai.



බොදුබල සේනාව කියන්නේ ගෝටගේ බළල් අතක් කියල නේද ඉස්සර ටොයි ජනතාව කිව්වේ![]()
Uba hithanawada gota meka ratata subadai vidiyata visadai kiyala. Ehema karanawa nam Gota mekata Nanasarawa daida?maath kiyanne parliment power eka gana thamai ban.
mahindata akamathi set ekak innwa lankaawe kaata chande dennada kiyla hithaganna baruwa. Anith unta athi kamaththakuth naa. habai mahindata kamthi na pawla nisa. oya kohetada denne kiyna set eke vote eka waten ganna thamai me pakshe haduwe. hodata blapn meke mula idalama kre mahnidata hethuwak nathuwa unath dakapu dakapu thana banina eka. antimatama kohomath mahindata watenne nathi chanda walin kotask aragena parlimenthuwata 3,4 denek daagannwa.
mahindalta chande dena bahuthrayak mahinda monawa krath ethanata thamai.. sure nathi set eka baanna thamai meyala inne.. Uba hithnwada meyalagen parliment yana set eka chandayakadi mahindata atha ussanne na kiyla ??? ranil, jvp , sajith ekka idi kyla ??Trojan horse la ban.... me prashne ithuru dws dekedi gota visadala daanawa. oya watakaranawa kiyla breaking news gahanne mekata awadaanaya ganna... mma ubta meka aththa una dawasata me post eka pennannm..
![]()
Uba hithanawada gota meka ratata subadai vidiyata visadai kiyala. Ehema karanawa nam Gota mekata Nanasarawa daida?

Trueකවුද කිව්වේ සුබදායි කියලා. ?? මම කිව්වේ ඔය ප්‍රශ්නේ බොහෝ දුරට අද දවස ඇතුලත අගමැති/ ගෝටා එකතු වෙලා නවත්තනවා .. හැබැයි නනසාර දිගටම බනිනවා " අපි ඉන්නකන් ඕවා කරන්න දෙන්නේ නෑ කියලා "මහින්දට කැමති නැති උන් නානසාර වටේ හුරේ තියනවා..
![]()
ubata thereune naa.Uba hithanne meyala gota mahinda ekka tharhai kylada??

මචං මම නුවර ඉන්නේ මේ සැරේ පෙරහැර බලන්න දෙන්නේ නෑ එකයි සෙනග නැත්තේ, මාලිගාව ඉස්සරහ තියෙන ක්වින්ස් හොටෙල් එකේ එහෙම මේ සැරේ පුටු එළියේ නෑ උන් ඇතුලේ ඉදල වෙඩින් හෝල් එකේ ජනෙල් ගලවල පෙන්නවා.හොටෙල් එකේ නතර වෙන අයට,පෙරහැර පටන් ගන්න වෙලාවේ ටවුන් එක ඇතුලේ ඉන්න කට්ටියට එලියට යන්න බෑ උදේ වෙනකන්. කොරෝනා ප්‍රශ්නේ නිසා.
එහෙම නැතිව බලන්න යන්න මිනිස්සු අකමැති හින්ද නෙවේ.
Uba hithanawada gota meka ratata subadai vidiyata visadai kiyala. Ehema karanawa nam Gota mekata Nanasarawa daida?
ටොයියන් ගේ දේශද්‍රෝහීන් ගේ List එකට වැටෙනවා බංදැන් බොදු බලේට මොකද වෙන්නෙ????