බොදු බල සේනාව වරාය වටලයි... Breaking News

dilann

Well-known member
  • Jul 6, 2018
    67,577
    167,157
    113
    එකමත් එක රටක
    Theruna bn.
    BB eka kawadath hitiye GOTA eth ekka. Habai methanadi ape rate dewal vikunana ekata kauruth kamathi nane.
    Mama kiuwe parliament power eka gana. Loku power ekak denna hoda na wage hagenawa ekai.

    maath kiyanne parliment power eka gana thamai ban. ;)
    mahindata akamathi set ekak innwa lankaawe kaata chande dennada kiyla hithaganna baruwa. Anith unta athi kamaththakuth naa. habai mahindata kamthi na pawla nisa. oya kohetada denne kiyna set eke vote eka waten ganna thamai me pakshe haduwe. hodata blapn meke mula idalama kre mahnidata hethuwak nathuwa unath dakapu dakapu thana banina eka. antimatama kohomath mahindata watenne nathi chanda walin kotask aragena parlimenthuwata 3,4 denek daagannwa.
    mahindalta chande dena bahuthrayak mahinda monawa krath ethanata thamai.. sure nathi set eka baanna thamai meyala inne.. Uba hithnwada meyalagen parliment yana set eka chandayakadi mahindata atha ussanne na kiyla ??? ranil, jvp , sajith ekka idi kyla ?? ;-) Trojan horse la ban.... me prashne ithuru dws dekedi gota visadala daanawa. oya watakaranawa kiyla breaking news gahanne mekata awadaanaya ganna... mma ubta meka aththa una dawasata me post eka pennannm.. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,577
    167,157
    113
    එකමත් එක රටක
    බොදුබල සේනාව කියන්නේ ගෝටගේ බළල් අතක් කියල නේද ඉස්සර ටොයි ජනතාව කිව්වේ :P

    බළල් අතක් කියන්නේ එලි පිට support කරන අයට නෙවෙයි නේ ලිසාඩ් ලොක්කා.. :P
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    maath kiyanne parliment power eka gana thamai ban. ;)
    mahindata akamathi set ekak innwa lankaawe kaata chande dennada kiyla hithaganna baruwa. Anith unta athi kamaththakuth naa. habai mahindata kamthi na pawla nisa. oya kohetada denne kiyna set eke vote eka waten ganna thamai me pakshe haduwe. hodata blapn meke mula idalama kre mahnidata hethuwak nathuwa unath dakapu dakapu thana banina eka. antimatama kohomath mahindata watenne nathi chanda walin kotask aragena parlimenthuwata 3,4 denek daagannwa.
    mahindalta chande dena bahuthrayak mahinda monawa krath ethanata thamai.. sure nathi set eka baanna thamai meyala inne.. Uba hithnwada meyalagen parliment yana set eka chandayakadi mahindata atha ussanne na kiyla ??? ranil, jvp , sajith ekka idi kyla ?? ;-) Trojan horse la ban.... me prashne ithuru dws dekedi gota visadala daanawa. oya watakaranawa kiyla breaking news gahanne mekata awadaanaya ganna... mma ubta meka aththa una dawasata me post eka pennannm.. :lol:
    Uba hithanawada gota meka ratata subadai vidiyata visadai kiyala. Ehema karanawa nam Gota mekata Nanasarawa daida?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,577
    167,157
    113
    එකමත් එක රටක
    Uba hithanawada gota meka ratata subadai vidiyata visadai kiyala. Ehema karanawa nam Gota mekata Nanasarawa daida?

    කවුද කිව්වේ සුබදායි කියලා. ?? මම කිව්වේ ඔය ප්‍රශ්නේ බොහෝ දුරට අද දවස ඇතුලත අගමැති/ ගෝටා එකතු වෙලා නවත්තනවා .. හැබැයි නනසාර දිගටම බනිනවා " අපි ඉන්නකන් ඕවා කරන්න දෙන්නේ නෑ කියලා " ;-) මහින්දට කැමති නැති උන් නානසාර වටේ හුරේ තියනවා.. :lol:
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    කවුද කිව්වේ සුබදායි කියලා. ?? මම කිව්වේ ඔය ප්‍රශ්නේ බොහෝ දුරට අද දවස ඇතුලත අගමැති/ ගෝටා එකතු වෙලා නවත්තනවා .. හැබැයි නනසාර දිගටම බනිනවා " අපි ඉන්නකන් ඕවා කරන්න දෙන්නේ නෑ කියලා " ;-) මහින්දට කැමති නැති උන් නානසාර වටේ හුරේ තියනවා.. :lol:
    True
     
    • Like
    Reactions: dilann and Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    :lol: ubata thereune naa.Uba hithanne meyala gota mahinda ekka tharhai kylada??

    Yes, Methana Ragapamak Thiyenne, Chandeta Dina 2-3 Thiyala GOTA Kiyanawa api Colombo Neganahira Jatiya Wikunanne Kiyala.

    Kattiya Hure Danawa, Eth Attatama Ragapamak...:lol:

    මචං මම නුවර ඉන්නේ මේ සැරේ පෙරහැර බලන්න දෙන්නේ නෑ එකයි සෙනග නැත්තේ, මාලිගාව ඉස්සරහ තියෙන ක්වින්ස් හොටෙල් එකේ එහෙම මේ සැරේ පුටු එළියේ නෑ උන් ඇතුලේ ඉදල වෙඩින් හෝල් එකේ ජනෙල් ගලවල පෙන්නවා.හොටෙල් එකේ නතර වෙන අයට,පෙරහැර පටන් ගන්න වෙලාවේ ටවුන් එක ඇතුලේ ඉන්න කට්ටියට එලියට යන්න බෑ උදේ වෙනකන්. කොරෝනා ප්‍රශ්නේ නිසා.

    එහෙම නැතිව බලන්න යන්න මිනිස්සු අකමැති හින්ද නෙවේ.

    නීතිය යනු පාළකයාගේ කැමැත්තයි
     
    Last edited:
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,577
    167,157
    113
    එකමත් එක රටක
    Uba hithanawada gota meka ratata subadai vidiyata visadai kiyala. Ehema karanawa nam Gota mekata Nanasarawa daida?

    මම කිව්වේ මචං... සුබදායිද නැද්ද දන්නේ නෑ , අද දවස ඇතුලේ නවත්තනවා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: , දැන් හරි නේ ?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හාමුදුරුවෝ මේකට කෑගැහුවත් වැරදියි නැතත් වැරදියි. මිනිස්සු මාර කමෙන්ට් දාල තියෙන්නේ. ඒත් අන්තිමට හාමුදුරුවන්ට බැනලා හොර නරියොන්ට කතිරේ ගහනවා.
     
    • Like
    Reactions: SuperX and Bekam

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,211
    2
    10,807
    113
    Home Sweet Home
    2/3 නමයි තියෙන 2 නැතුව යන්න වෙන්නේ 🤔 :rolleyes: ,කියන්න වචන නැ හමුරුවනේ
     
    • Like
    Reactions: TechnWeb

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,750
    113
    චන්දේ ලං වෙන්න ලං වෙන්න පුදුම බයිස්කෝප්නෙ පෙන්වන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මොකද දැන් අලුත්ම තත්වේ කෝ කට්ටිය මොකෝ වෙන්නේ දැන්?