naaa bonna newei, oyala neee wadiyenma blood ganne, wadipurama blood donate karanne sinhala minissune....blooduth halal kara nan oyalata lesi
ලේ වැඩිපුරම transfuse වෙන්නේ මුස්ලිම් අයට යැයි ඔබ කියන පදනම කියන්න. ප්‍රතිශතය කුමක්ද? එම දත්ත දැනගන්න කැමතියි.
ලේ transfuse කිරීම අත්‍යවශ්‍ය අවස්ථාවකදී කීරීමට අනුමැතිය ඇත. එනම් ජීවිතය අනතුරේ ඇතිවිටෙක හෝ ජීවිතියට හානියක් විය හැකි තත්වයකින් බේරීමට ප්‍රතිකාරයක් ලෙස ගත හැකිය. එනිසා එම අනුමැතිය කොන්දේසි වලට යටත්ය. ආගමේ සිද්ධාන්ත වලින් මෙම තීරණය පැහැදිලිය. (ලේ donate කළ කෙනාගේ ජාතිය අදාල නැත. කුමන ජාතියේ වුවත් තීරණය එකමය). එනිසා වෙනම සහතිකයක අවශ්‍යතාවයක් නැත. එසේ හලාල් සහතිකයක් දීම ජනයා නොමග යැවීමකි. එමගින්, එය කොන්දේසි රහිත අනුමැතියක් ලබා දුන්නා වැනිය.
වෛද්‍ය විද්‍යාවේ වුවද, ලේ ලබා දෙන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණි. හේතුව, එම ලේ ලබාදීම නිසාම ලෙඩාට හානියක් විය හැකි වීමයි. සමහර විට දුන් ලේ වලට reaction එකක් ඇතිවී ලෙඩා මැරෙන්නටත් හැකිය. එනිසා, ලේ දීම ගැන ඉස්ලාමයේ ඉගැන්වීම් හා වෛද්‍ය විද්‍යාව අතර මනා ගැලපීමක් ඇත.
Last edited:




